IMG-LOGO

පෙරටුගාමියකුට ගහලා

ජනතා විමුක්ති පෙරමුණේ උහන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පරිසක් සිය සාමාජිකයකුට අද (21) උදේ පහරදී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය අම්පාර පොලීසියට පැමිණිලි කර ඇත. පහරකෑමට ලක්වූ ඒ ක්‍රිෂාන්තගේ මුදල් පසුම්බිය හා ජංගම දුරකතනය ද පැහැරගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කැර තිබේ.



අදහස් (0)

පෙරටුගාමියකුට ගහලා

අජිත් Saturday, 24 November 2012 08:06 AM

අපා ගතවන වැඩක්

:       0       0

යොහාන් ඩුබායි Wednesday, 21 November 2012 03:00 PM

ඕක එයාලගේ පුරුදුදනේ.. ගහන එක ගිනි තියන එක ඔය පුරුද්දට වෙන දේවල්.. මුදල් පසුම්බියයි දුරකථනයයි විතරද අරගෙන ගිහිං තියෙන්නෙ.. ඇයි කරේ තුබුණ පවුම් දෙකේ රන් මාලය අරගෙන ගිහිං නැද්ද?(නු)

:       0       0

රාජ් Wednesday, 21 November 2012 03:14 PM

ඉතින් හරිනෙ, ලංකාවේ සමාජවාදය කරන්න පුලුවන් එයාලට විතරනේ , ඉස්සරත් කරලා පෙන්නුවනේ (ස)

:       0       0

නවුශඩ් Thursday, 22 November 2012 03:26 PM

නියමයි (ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 21 November 2012 03:58 PM

සමාජ වාදය කරන අය ලඟ පසුම්බි තිබුනට මුදල් නෑ, මේක බොරු පෑමිණිල්ලක් අනෙක ප්‍රාදේශීය සභාවල අය ගහ මරා ගන්න යන්නෙ නෑ (ස)

:       0       0

සංක Wednesday, 21 November 2012 10:46 PM

අයියෝ සල්ලි

:       0       0

ඉන්දිකා Wednesday, 21 November 2012 04:17 PM

ඕක බොරු කතාවක්.. මේ දෙගොල්ලම හරි අහිංසක අය.. කූඹියෙකුටවත් වරදක් නැහැ..!(නු)

:       0       0

සරත් Wednesday, 21 November 2012 04:46 PM

ජේ.වී.පී සහෝදරයන්ගේ බලය ගිලිහෙන නිසා කුපිතවෙලා.. මිනිස්සුන්ට ගහලාද සමාජවාදය ඇති කරන්නෙ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 535 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 705 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 288 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site