මෙවර පැවැත්වෙන පළාත් සභා ඡන්දයට තම පක්ෂය ඉදිරිපත් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක මහතා කියයි. කෙසේ වෙතත් එම ප්‍රදේශවල පක්ෂයේ ප්‍රචාරක කටයුතු සිදු කරන බව ඒ මහතා පවසයි. මාදිවෙල පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කෙළේය.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
පෙරටුගාමීන් පළාත් ඡන්දෙට නෑ
උපා Saturday, 30 June 2012 11:19 PM
අපේ රටේ මෙච්චර නූගත් මිනිසුන් ඉන්නව කියල දන්නෙ දැන්නෙ...
ප්‍රසන්න Saturday, 30 June 2012 02:23 PM
ඉදිරිපත් වුනොත් ඇපත් නෑ.
සන්ජු Saturday, 30 June 2012 02:25 PM
ලැයිස්තුවට දාන්න දහයක් පහලොවක් හොයාගන්න එපායැ ඡන්දෙ ඉල්ලන්න නම්....
අචිනි Saturday, 30 June 2012 03:05 PM
වැඩක් නැහැ දැනටම්ත් ආණ්ඩුව විශිෂ්ඨ ලෙස දිනල ඉවරයි..!!
රැවන් නුවරඑළිය Saturday, 30 June 2012 02:36 PM
පක්ෂෙට දාන්න තිබුණෙ පසුගාමී පක්ෂය කියලා... මේවා අහල අපට හිනා...
කේ.කේ. Saturday, 30 June 2012 03:18 PM
ඇවිත් පරාද වෙනවට වඩා නොඑන එක හොඳයි...
දොම්පේ මල්ලී Saturday, 30 June 2012 03:28 PM
අපරාදේ...පළාත්සභා 3 ම ඔයාලට දෙන්නයි හිතන් හිටියේ....
මංගල Saturday, 30 June 2012 02:52 PM
ආවත් නාවත් වැඩක් නැහැ....
කිරිමාටින් Sunday, 01 July 2012 01:47 PM
ඒක ඔයාලම තීරණය කරපු එක හොඳයි...ජනතාව තීරණය කරන්න කලින්
අලි ජිමා Saturday, 30 June 2012 03:02 PM
දෙන්න ඕන මනාපේ නෙමෙයි...
සුදු මාටින් Sunday, 01 July 2012 01:49 PM
අපරාදේ අතේ තියෙන මහ ඇමති තනතුරු තුන , ඉල්ලන්න මෙයා....
සේනානායක Saturday, 30 June 2012 03:46 PM
ආවොත් එඩ්රසුත් නෑ....
කිවි Monday, 02 July 2012 06:57 AM
පෙරටුගාමීන් කුරුටුගාමීන් තමයි
අනුර Saturday, 30 June 2012 04:01 PM
ඡන්දෙට නැත්නම් මොකටද ප්‍රචාරන
රජිත් Saturday, 30 June 2012 03:30 PM
නොඑන එක ශරීර සෞඛ්‍යයට හොඳයි.....
අරිස් Saturday, 30 June 2012 04:54 PM
ආවොත් අමනාපේ .....නාවොත් මනාපේ...
පැට්‍රික් Saturday, 30 June 2012 05:22 PM
අවොත් තමන්ගේ ඡන්දය පමණක් ලැබෙයි
කුරුවිට Monday, 02 July 2012 04:00 PM
මාටින් මාමේ ඔය 3 මෙයාලගේ අතේ තිබුනේ
කවි Saturday, 30 June 2012 07:02 PM
පෙරටුගමින්ගේ ඇතුලෙත් සමගියක් නැතිකොට තවත් මොන ඡන්දද ?
කවි Saturday, 30 June 2012 07:41 PM
පෙරටුගාමින්ගෙ පක්ෂයේ ඇතුලෙත් සමගියක් නැති කොට තවත් මොන ඡන්දද? අපත් නැහැ.. මෙයාල හම්බ කරගන්න පක්ෂයක් හැදුව NGO වලින් තමයි මෙයාල යැපෙන්නෙ...
සුභාශිණී Saturday, 30 June 2012 08:09 PM
අනිත් අයගේ අදහසම තමා මටත් කියන්න තියෙන්නෙ...
ජනක Saturday, 30 June 2012 08:09 PM
තමන්ගේ තරම දැනගෙන වගේ
කෝලිත Saturday, 30 June 2012 09:25 PM
එයාල ඉන්නෙ පෝස්ටර් ගහන්නයි.. තැන් තැන්වල පොඩි පොඩි උද්ඝෝෂණ තියන්නයි විතරයි. ඡන්දෙකට ආවොත් ඇපත් නැහැ කියල එයාල දන්නවා...
පිලිපිනෝ Saturday, 30 June 2012 10:32 PM
ඒක තමයි, එකපාරම ජනාධිපතිවරණයටම ඉල්ලනවා... දිනන එක ස්ථිරයි..
රනා Saturday, 30 June 2012 10:39 PM
මොකද්ද මේ පක්ෂෙ නම...??