
(යොහාන් භාසුර, ඩුබායි සිට)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්ථානය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (7) රාත්‍රී පැවැති තරගයෙන් පසුව ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන් යැයි කියන පිරිසක් ක්‍රීඩාංගනයට හානි කරමින් කලහාකාරි ලෙස හැසුරුණු බව වාර්තා වේ.
එහිදී ඇෆ්ගනිස්තාන් ප්‍රේක්ෂකයන් යැයි කියන පිරිසක් ක්‍රීඩාංගනයේ පුටු කඩා පාකිස්තාන ප්‍රේක්ෂකයන්ට පහර දුන් බවත් එහිදී ක්‍රීඩාංගනයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් දැනගන්නට තිබේ.
එම තරඟයෙන් ඇෆ්ගනිස්තානය, පාකිස්තානය හමුවේ කඩුල්ලක තියුණු පරාජයක් ලැබීය.

2025 දෙසැම්බර් මස 18
383
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරාජයෙන් පසු ඇෆ්ගන් ප්‍රේක්ෂකයෝ වියරු වැටෙති
ලුම්බිණි Thursday, 08 September 2022 07:31 AM
තලිබාන් ආභාෂය.
Sunil gamage Thursday, 08 September 2022 09:10 AM
දිනුවත් පැරදුනත් ඔවුන් ii ලෙස පිළිගත යුතුයි. මෙය ක්‍රීඩාවක් පමණක් බවත් එය ප්‍රේක්ෂකයන්ගේ විනෝදාස්වාදය සඳහා පමණක් වන බවත් රටවල් දෙකක් අතර යුද්ධයක් නොවන බවත් ඔවුන් වටහා ගත යුතුය.
කිරිපුතා Thursday, 08 September 2022 10:33 AM
මේක ඉතා නරක ආදර්ශයක් . මිනිසුන් ගේ අධ්‍යාපනය සහ අධ්‍යාත්මයේ නොදියුණු කමයි පෙන්වන්නෙ. ලෝකයම මෙය තරයේ හෙලා දැකිය යුතුයි.
de silva Thursday, 08 September 2022 02:21 PM
මෙ මිනිස්සු හරි හමන් අද්‍යපනයක් නැතුව ඉස්ලම් අන්තවාදය යටතේ හැඩුන වැඩුන පුද්ගලයන් , අප ඔවුන්ගෙ මනසිකත්වය තෙරුම් ගෙන ඔවුන්ට අනුකා කරන්න ඔනෙ , ඔවුන්ට හොන්ඩ නරක සහ මහත්වරුන්ගෙ ක්‍රිඩවෙ අගය තෙරුම් කරල දෙන්න ඹනෙ , මෙය කල හකි හොදම මර්ගය මාද්‍යය හරහ ඇෆ්ගන්ස්ථාන් ක්‍රිකට් කන්ඩයම මගින් ඔවුන් දැනුවත් කිරිම
chandima Friday, 09 September 2022 09:08 PM
දිගු කාලයක් යුද්දයකට මැදිවෙලා ලඟදිනේ සිවිල් සමාජෙට ආවෙ. තවම පුරුදු නැහැ ඒකයි.
Rohana Friday, 09 September 2022 10:09 PM
උපන් ගතිය අත්හැරීම අමාරු දෙයක්. පරාජයෙන් වියරු වැටෙන්නේ ඒකයි.