IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘පරාජිතයන් ගැනීම මහින්දට තවත් ප්‍රහාරයක්ලු’

යහපාලනයට  සහය දීම හේතුවෙන්  මහ මැතිවරණයේදී  පරාජය  පත්වු  එක්ස්ත් ජනතා නිදහස්  සන්ධාන මැතිවරණ අපේක්ෂකයින්  නැවත ජාතික ලැයිස්තුවෙන්  පාර්ලිමේන්තුවට  ගැනීම මහින්ද රාජපක්ෂ කල්ලි  සංස්කෘතියට  එල්ල කළ තුන්වැනි  ප්‍රහාරය යැයි  ශ්‍රී  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ  කථිකාර්චාර්ය දඹර  අමිල හිමියෝ  කොළඹ දී  අද (25) පෙරවරුවේ  ප්‍රකාශ කළහ.

පරාජයට පත්වු  යහපාලන සම්මුතිවාදයට  අනුගත එජනිස මැතිවරණ අපේක්ෂයන්  ජාතික ලැයිස්තුවෙන්  පාර්ලිමේන්තුවට  ගත්ත ද ඔවුන්  අතර  දුෂිතයන්  සීටි නම්  ඔවුනට  ජාතික ලැයිස්තු  මන්ත්‍රී  ධුර  නොදිය යුතු යැයි  ද උන්වහන්සේ  ප්‍රකාශ  කළහ.

දඹර  අමිල හිමි මෙසේ  සඳහන්  කළේ “යහපාලනය සඳහා  වු භික්ෂු  සංසදය” කොලඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ  දී අද (25) පෙරවරුවේ  පැවැත්වු  ප්‍රවෘත්ති සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

1_150825 2_150825 3_150825



අදහස් (0)

‘පරාජිතයන් ගැනීම මහින්දට තවත් ප්‍රහාරයක්ලු’

අබේරත්න - ටෝකියෝ Tuesday, 25 August 2015 03:29 PM

අනේ හාමුදුරුවනේ වෛරය පතුරුවන්න එපා (බ)

:       0       0

ඉන්දික Tuesday, 25 August 2015 09:02 AM

ඒ කියන්නේ රට හදන්න තියන උවමනාව නෙවෙයි මහින්ද පැරදවිමේ අවශ්‍යතාවයයි (නදී)

:       0       0

සුමිත් Tuesday, 25 August 2015 09:27 AM

ඔක්කොම හරි එස් බී ගන්න එක තම මටනම් යහපාලනේ එපා වෙන්නේ. එස් බී ගන්න එක තව පාරක් හිතන්න (නදී)

:       0       0

සඳා Tuesday, 25 August 2015 09:36 AM

ත්‍රිපිටක වහන්සේ කියවල නරකද සංසාරෙන් එතෙර උනොත් ?

:       0       0

ගැමුණු Tuesday, 25 August 2015 09:45 AM

දැන් ඔය දේ වෙයි.පරාජිතයින් නැවත පාර්ලිමේන්තුව ගන්න හොද නෑ.(හේ)

:       0       0

ලසිත් Tuesday, 25 August 2015 09:47 AM

මේ වගේ අය ඉන්න අපේ රටට දෙවියන්ගේම පිහිටයි.(හේ)

:       0       0

සුමේධ Tuesday, 25 August 2015 09:49 AM

පරාජිතියෝ ගෙදර යැව්වේ ජනතාව. එහෙම එකේ නැවත පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ඇතුලත් කර ගැනීම සුදුසුද.(හේ)

:       0       0

අසංක Tuesday, 25 August 2015 09:58 AM

ඔවුන්ගේ මත ඉදිරිපත් කිරීමේ කිසිම වරදක් නෑ. (හේ)

:       0       0

සිල්වා Tuesday, 25 August 2015 10:28 AM

අනේ මගේ කට ...දැන්වත් බණක් භාවනාවක් කරගෙන හිටියොත් නරකද ,,දැන්වත් කඩේ යන එක නවත්වලා (බ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 25 August 2015 10:45 AM

ජනතාව ප්‍රතික්ෂේප කරල ගෙදර යවපු අයව ජාතික ලයිස්තුවෙන් ආයෙත් ගන්න නම් මොකටද මේ කෝටි ගනන් මුදල් වියදම් කරල මැතිවරණ තියන්නෙ. (බ)

:       0       0

නන්ද Tuesday, 25 August 2015 11:21 AM

" මහින්ද රාජපක්ෂ කල්ලි සංස්කෘතියට එල්ල කළ තුන්වැනි ප්‍රහාරය " හාමුදුරුවනේ. මේක යහපාලනයට එල්ලකර මාරු පහරක්. (නදී)

:       0       0

ජයවි Tuesday, 25 August 2015 11:23 AM

කන්න ඕනේ වෙනකොට කබරගොයත් තලගොයා වෙනවා මේ ගොල්ලොන්ට (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 25 August 2015 11:25 AM

දබර හාමදුරුවන්ට සෝභිත හාමදුරුවන්ට තිබුණු ලොකුම බාධාව වුනේ මහින්ද මහත්තයනේ. දැන් එතුමාව ගෙදර අරියනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site