IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘පරාජිතයනට ඇමැතිකම් බෑ‘

ලබන අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන් විසිරවිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අකුරණ දී කීවේය.

ජනතාව විසින් පරාජයට පත් කළ දේශපාලනඥයන්ට නැවත ඇමැති කම් ලබා දී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ ශ්‍රීලනිප යෝජනාවට ඉඩ නොදෙන බව ද ඔහු පැවසීය.

ජනවාරි අට වැනි දා ජනතාව ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට පමණක් නොව, කුඩු කාරයන්, එතනෝල්කාරයන්, කසිප්පු කාරයන් පරාජය කිරීමට බවත්, නැවත ඇමැති කම් දීමෙන් කරනුයේ ජනතාව හෑල්ලුවට පත් කිරීම බවත් දිසානායක මහතා සඳහන් කළේය.



අදහස් (0)

‘පරාජිතයනට ඇමැතිකම් බෑ‘

තිලක් -ඩුබායි Wednesday, 25 February 2015 07:50 AM

සමන්.ඔබ සමග සීයට සීයක් අපි එකඟයි.(දිල්)

:       0       0

මංගලී ෆොන්සේකා Wednesday, 25 February 2015 08:01 AM

උතුම් වැඩි කමට තමයි මහ ජනතාව එයාව පැරද්දුවේ (බ)

:       0       0

මහී Wednesday, 25 February 2015 08:07 AM

සමන් ට ජය වේවා....ඔබ හරි....(බ)

:       0       0

විමුක්ති Wednesday, 25 February 2015 08:12 AM

සමන්, ඔබ කියන පොදු දේපල මංකොල්ල කෑම ඔප්පු කළේ කව්ද? මේ බොරු මවා පෑම මහින්ද උතුමන්ව (ඔබට නොව, 58 ලක්ෂයකට) පරාජය කිරීමට හේතු වූවා. දැන් නීතිය අවනීතිය කර ගනිමින්, මාධ්‍ය නිදහස නැති කරමින් කොටින්ට පාර කපා දෙමින් යහපාලනය ජඩ පාලනයකට පත් කර තිබෙන්නේ කව්ද? ජීවන වියදම අඩු උනාද? (බ)

:       0       0

නිරෝෂා Wednesday, 25 February 2015 08:29 AM

නිදහස් පක්ෂය හදාගන්න බැරි ඔය කට්ටියට එක්සත් ජාතික පක්ෂය හදන්න බෑ බොරුවට මිනිස්සුන්ව රවට්ටන්න එපා ඔයගොල්ලෝ බොරදිය මාලු බාන්න උත්සහ කරනකොට ඕනේ කට්ටිය වැඩේ කරගෙන ඉවරයි (බ)

:       0       0

සරත් Wednesday, 25 February 2015 09:01 AM

දැන් මෙතන අල්තින්ම වලිගේ පාගගත්තු කෙනා විමුක්තිද ?(දිල්)

:       0       0

රණවක Wednesday, 25 February 2015 10:41 AM

එතකොට කොහොමද රනිල් අගමැති වුණේ.යුඑන්පි අයට ඇමතිකම් ලැබුණේ.මහා මැතිවරණයක් තියලද? අනුර කුමාර කතාකරන්නේ මොනවාද මේ (දිල්)

:       0       0

අරවින්ද Wednesday, 25 February 2015 11:21 AM

සමන් වගේ හිතන්න පුරුදුවෙන්න. (නි)

:       0       0

ප්‍රියමාල් Wednesday, 25 February 2015 11:30 AM

ජාතික ආණ්ඩු හදන අදහස කාගෙ එකක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 25 February 2015 12:18 PM

විමුක්ති, මේක එකක් විතරයි (නි)

:       0       0

ළහිරු Wednesday, 25 February 2015 12:51 PM

මහින්ද මහත්තයට ජයවේවා! (නදී)

:       0       0

විමුක්ති Wednesday, 25 February 2015 01:10 PM

වලිගෙ පාගගත්තේ කව්ද කියල තවම සරත්ට තේරිලා නැහැ වගෙයි. ඔයාගේ අං තට්ටුව හොදට වැඩුනම ඒක තේරෙයි. (නදී)

:       0       0

නඩරාජා Wednesday, 25 February 2015 06:17 AM

ඒ උතුම් ජන නායකයා පරදවන්න කටයුතු කළේ කවුද කියලා අපි දන්නවා. කළ කළ දේ පල පල දේ කිව්වලු (නි)

:       0       0

දුමින්ද Wednesday, 25 February 2015 06:33 AM

හැමෝම අවසානයේ මාරයා ඉදිරියේ පරාජිතයෝ වෙනවා නේද ? (බ)

:       0       0

සමන් Wednesday, 25 February 2015 06:34 AM

නඩරාජා , ඔය බොරු නමක් බව අපි දන්නවා. . එත් ඔය අදහසට ජාති බේද නැතිව පිළිතුරු දෙන්න පුළුවන් අපට. රටේ පොදු දේපොළ මංකොල්ල කාපු , රටේ නීතිය විනාශ කරපු කෙනෙකුට උතුම් නායකයා කියන්න තමාට අසනීපයක්ද ? උතුම් කියන වචනයට නිගරු කරන්න එපා. (බ)

:       0       0

නිහාල් Wednesday, 25 February 2015 06:40 AM

සමන්,ඔබ 100%ක් හරි (නි)

:       0       0

නිහාල් Wednesday, 25 February 2015 06:53 AM

වැදගත්ම සාධකය වනුයේ ජනපති ඡන්ද ලැබුයේ ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් විනා අන් කවර කරුණක් සඳහා නොවීමය. (නි)

:       0       0

රමේෂ් Wednesday, 25 February 2015 07:12 AM

අලුත් කෙනෙකුට ඉඩක් දෙන්න අදහසක් නැද්ද? (නි)

:       0       0

නිිශ්සංක Wednesday, 25 February 2015 07:18 AM

පොදු ආණ්ඩුවකට යන්න හේතුවත් ඔය මහින්දගේ බලතන්හාවයි, නාදරාජ් වගේ මිනිස්සු ඉද්දි කොහොමද රට (අ)

:       0       0

සුජිත් Wednesday, 25 February 2015 07:20 AM

සමන් ඔබගේ අදහස 100% හරි .(හේ)

:       0       0

නලීන් Wednesday, 25 February 2015 07:30 AM

සමන්ගේ අදහස අනුමත කරමි.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site