IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ප්‍රචණ්ඩත්වය උසිගන්වන අයට තදින් නීතිය

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ප්‍රචණ්ඩත්වය උසිගන්වන අයට නීතිය ක්‍රියාත්මක කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

යුද්ධයෙන් පසු මේ රටේ වූ සංහිඳියා ක්‍රියාවලිය ප්‍රමාණවත් නැහැ.ඒවා මතුපිටින් පේන ඒවා විතරයි. උතුරේ දකුණේ මව්වරුන් දස දහස් ගණනින් කඳුළු හැලුවා. අම්මලගේ කඳුළු වලට දෙමළ සිංහල භේදයක් නැහැ.පසුගිය ආණ්ඩු සමයේ උතුරේ මව්වරුන්ට තමන්ගේ දරුවන් සමරන්න වත් හැකියාවක් තිබුණේ නැහැ.සැබෑ දේශප්‍රේමය යනු සියලු ප්‍රජාවන්ට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලද සමෘද්ධිමත් ජාතියක් ගොඩනැගීමයි  යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.



අදහස් (7)

ප්‍රචණ්ඩත්වය උසිගන්වන අයට තදින් නීතිය

රම්බොඩ Tuesday, 20 May 2025 05:02 PM

ඔය දේශප්‍රේමය නොවෙයි. දේශපාලන නිවටකම. පුළුවන් නම් කොටි චූන් කරලා ඔයාලා ගෙදර යන්න. ඒ ප්‍රශ්න වලට මූණදෙන්න වෙන්නේ දවසක නැවත රටට ආදරේ නායකයෙකුට. ඔයු කියන සංහිඳියාව කොටි ළඟ නෑනේ. නිකම් කට මැත දොඩනවා. මේවා හොඳයි නිවට නියාලු මාලිමාඑන්කෙෆලයිටිස් රෝගීන්ට...

:       26       95

Lal Tuesday, 20 May 2025 05:25 PM

තදින්ම ඉන්න මයේ අම්මා...

:       3       36

Nandana Tuesday, 20 May 2025 07:05 PM

එහෙම අයට මමත් කැමැතියි.

:       2       16

Mahasen Wednesday, 21 May 2025 07:39 AM

ජේආර් නානාත් ඔහොම තමයි කිව්වේ — අන්තිමට රටම ගිනි තියලා ඉන්දියාවට යටත් කොරලයි ගියේ. ඉන්දියානු ව්‍යාප්තවාදයේ දේශනය රැල්ලට පාවුනු පොල්කෝම්බ වලට දීලා නෑ.

:       2       3

Sarath Wednesday, 21 May 2025 09:42 AM

දැක්කම මට ආසා හිතෙනවා ඔයාව... හැබැයි ඔයාගේ දේශපාලනය නම් අවුල් ..

:       1       6

Asanga Wednesday, 21 May 2025 10:06 AM

ඒ සැරේ මෙයා මොකාටද එන්න හදන්නෙ. ප්‍රචන්ඩත්වය ගැන තව පොඩ්ඩක් ඉගෙන ගෙන ආවනම් හොදයි නේද. උතුරේ ත්‍රස්තවාදයක් තිබුනෙ මුලිම්න්ම අපේ හමුදාවම ගැන කතා කරන්න උතුර ගැන අමතක කරලා.

:       1       4

prasanna Wednesday, 21 May 2025 02:40 PM

අරගලය කරපු අයට හිරේ යන්න වේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site