දකුණු ආසියාවේ ප්‍රථම ප්‍රාග් මානව කෞතුකාගාරය පාහිංගල දී ඉදිකිරීමට නියමිතය.
අවුරුදු හැට හය දහසකට පෙර ජීවත් වූ මානවයකුගේ ඇට සැකිල්ලක් පාහියංගලින් පසුගිය වසරේදී සොයා ගැනිණි.
මහින්ද රාජපක්ෂ ජනපති ද පාහියංගල යෑමට නියමිතය.
එහි ගල් ලෙන් විහාරයක් ද ඇත.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රාග් මානව කටුගේ පාහියංගල
ලංකා Wednesday, 08 May 2013 12:25 PM
අවුරුදු 66000 මෙහා තියපු නිධාන එහෙම නැහැ නේද? (නි)
උපාලි Wednesday, 08 May 2013 12:50 PM
අනේ, මෙතන වටිනා මානව කෞතුක වස්තුන් පමණක් තැන්පත් කරන්න. ඔය කඩු කිනිසි ඔටුනු වගේ දේවල් එපා. (නි)
ගාමිණී- සිරි Wednesday, 08 May 2013 12:51 PM
වැඩේ නම් හොඳා ! ආසියාවේ ප්‍රථම ප්‍රාග් මානව කෞතුගාරය නිසා ඔය වැඩේටත් කෝටි ගණනක් නිකරුනේ වියදම් කරයි.රටේ දැවෙන ප්‍රශ්න වලට පිළියම් යොදලා අතිරික්ත මුදල් වලින්,විදේශ ආධාර වලින්,මෙවැනි දේ කළාට කමක් නැහැ. අවුරුදු 66 දහසකට පෙර ජීවත් වුවන්ගේ ඇටසැකිලි වලට වඩා, ඇටසැකිලි බවට පත්වෙමින් මන්ද පෝෂණයෙන් පෙලෙන ගැමි පවුල් අවුරුදු 66 ක් වත් ජීවත් කරවීමට උත්සාහ ගන්නේ නම් වෙසක් සමයේ කරන උතුම් පිනකි! (නි)
නීල් Wednesday, 08 May 2013 01:20 PM
පාහියන්ගල හොඳ ප්‍රාග් ඓතිහාසික කටුගෙයක් හදන්නයි ඕනෑ. ඒ කාලේ බුද්ධාගම නැහැ (නි)
ෆාරු Wednesday, 08 May 2013 01:28 PM
හරියට හරි (නි)
සුසාන් Wednesday, 08 May 2013 03:52 PM
අවුරුදු 66 දහසකට කලින් බුදුදහම නැකියන්න කාටවත් බෑ .මේ ලෝකය තුල බුදුවරු ඕනෑතරම් පහළවෙලා තියෙනවා . සමහර විට ඔය කාලය කුමන හෝ බුද්දෝත් පාද කාලයක් විය හැකි .(ස)