IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පරිගණක විශේෂඥයෝ දින තුනක් බැංකුවේ

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ගිණුම්වලින් අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට ඇය නම් කළ පරිගණක විශේෂඥයන් කණ්ඩායමකට ජාතික සංවර්ධන බැංකුවට යෑමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද අවසර දුන්නේය.

සැප්තැම්බර තුන හතර සහ පහ දිනවල ඔවුන් බැංකුවට යෑමට නියමිතය.

රජයේ නීතීඥවරයා ද ඊට විරෝධය නොදැක්වීය.

හිටපු අගවිනිසුරුවරිය තම වත්කම් හෙළි නොකළැයි ද, ජාතික සංවර්ධන බැංකුවේ ගිනුම් තුනක වත්කම් ද ඊට අයත්යැයි ද අල්ලස් කොමිසමෙන් ඇයට එරෙහිව පවරා ඇති නඩුවේ සඳහන් වේ.



අදහස් (0)

පරිගණක විශේෂඥයෝ දින තුනක් බැංකුවේ

නදීරා Monday, 25 August 2014 05:38 PM

එතුමියට සාධාරණ තීන්දුවක් ලැබේවායි කියා පතනවා! (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 25 August 2014 05:53 PM

ඔබට සාධාරණයක් ඉටුවේවා කියා සුබ පතනවා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Monday, 25 August 2014 05:58 PM

රටේ සිද්ධවෙන කෝටි ප්‍රකෝටි ගණන් වංචා දූෂණ සොයන්න කාලයකුත් කවදා හෝ උදාවේවි (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 25 August 2014 05:59 PM

බන්දුල පෙරේරා ‍කියන පෞරුෂත්වය කුමක්ද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Monday, 25 August 2014 05:58 PM

හැමෝගෙම දේවල් මේ විදියට සොයන්න කාලයක් ඒවි. (නි)

:       0       0

සමන් Monday, 25 August 2014 08:20 PM

මම නම් මේවාට කිසිම දෙයක් කියන්නේ නැහැ (නි)

:       0       0

රංග Monday, 25 August 2014 10:28 PM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

හසන්ත Monday, 25 August 2014 11:25 PM

මම නම් මෙතුමියට අවංකව ගරු කරනවා (නි)

:       0       0

සමන්ති Tuesday, 26 August 2014 12:27 AM

තමන් ළඟ පුද්ගලිකව මුදල් තිබුනාට වත්කම් වලට අසුවන්නේ නැහැ නේද? (නි)

:       0       0

නිලන්ති Tuesday, 26 August 2014 02:03 AM

බලමුකෝ වෙන දේ.... (නි)

:       0       0

නිමල් Tuesday, 26 August 2014 02:12 AM

සත්‍යය කවදා හෝ ජයගනී (නි)

:       0       0

නිශාන්ත Tuesday, 26 August 2014 10:06 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

අපොන්සු Tuesday, 26 August 2014 02:17 AM

කොහෙන්ද මේ කියන විශේෂඥයෝ ගෙනවිත් තිබෙන්නේ? (නි)

:       0       0

අසංක Wednesday, 27 August 2014 07:21 AM

ඔබට සාධාරණයක් ඉටුවේවා කියා සුබ පතනවා. (නදී)

:       0       0

හැරිසන් Tuesday, 26 August 2014 04:23 AM

දැන්නම් ඉවසුවා ඇති (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 26 August 2014 04:43 AM

මෙතුමියගේ බැංකු ගිණුම් පරික්ෂා කරනවානම් (දී)

:       0       0

පෙරුමාල් Tuesday, 26 August 2014 04:46 AM

බලමු කවුද දිනන්නෙ කියල!! (දී)

:       0       0

ගිහාන් Tuesday, 26 August 2014 04:57 AM

වවපු අස්වැන්න කපාගනිවී කියලා මගේ මාමණ්ඩි මට නිතරම කිවුවා. (නි)

:       0       0

පියුමි Monday, 25 August 2014 03:03 PM

මන්ත්‍රී වරුන්ගේත් බලන්න බැරිද? (අ)

:       0       0

ජගත් Monday, 25 August 2014 03:34 PM

දේශ පාලන බලවතෙක්ගේ ගල්කිස්ස පැත්තේ හිටපු අයිය කෙනෙක් රොලෙෂ් ඔරලෝසුවකුයි විදේශ මුදල් විශාල ප්‍රමාණයක් ළඟ තියාගෙන ඉදල ඒවා හොරකන් කරලා සිද්ධියක් වුනා නේද? ඒවාට නඩු නැත්ද? (අ)

:       0       0

අමිල Tuesday, 26 August 2014 07:45 AM

මෙතන තියෙන්නේ දේශපාලන පලිගැනීමක් මේ හැමදේකට ව්ගකියුත්තෝ ට කවදාහරි සොබහව දර්මෙන් දඩුවන් ලැබේවි !! (දී)

:       0       0

පද්මා Tuesday, 26 August 2014 08:22 AM

අනේ මන්දන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site