IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පරිගණක ක්‍රීඩාවට වියදම් කළ මුදල් දෙන්න පොරොන්දු වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

සුප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩාවක් වන ෆෝර්ට් නයිට් සෙල්ලම් කළ දරුවන් එම ක්‍රීඩාව තුළ අවසරයකින් තොරව වියදම් කළ මුදල ඔවුන්ගේ දෙමාපියන්ට නැවත ලබා ගැනීමට අවස්ථාවක් ඇමෙරිකානු එක්සත් ජනපද ෆෙඩරල් වෙළඳ කමිටුව ලබා දී ඇත.

ෆෝර්ට් නයිට් ක්‍රීඩාවේ නිර්මාතෘ එපික් ගේම්ස් සමාගම සහ ඇමෙරිකානු ෆෙඩරල් වෙළඳ කමිටුව අතර ඇති වූ එකඟතාවයක් මත ඇමෙරිකානු ඩොලර් මිලියන 245 ක මුදලක් දෙමාපියන්ට නැවත ගෙවීමට එපික් ගේම්ස් සමාගම එකඟ වී තිබේ.එසේම දරුවන් ක්‍රීඩාව තුළ මුදල් වියදම් කිරීමට පොළඹවා ගැනීම සහ ක්‍රීඩකයන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා නොකිරීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 275 ක දඩයක් ඇමෙරිකානු රජයට ගෙවීමට එපික් ගේම්ස් සමාගම කැමති වී ඇත.



අදහස් (0)

පරිගණක ක්‍රීඩාවට වියදම් කළ මුදල් දෙන්න පොරොන්දු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site