ආඩිගම පුනවිටිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්නැයි ඉල්ලමින් ආඩිගම හන්දියේ පැවැත්වෙන උද්ඝෝෂණය නිසා ආණමඩුව-හලාවත මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාරක් හදන්නැයි උද්ඝෝෂණයක්
ලලිත්-කටාර් Tuesday, 19 February 2013 12:50 PM
ඔව්,ඔව් උද්ඝෝෂනය නොකලොත් මොකුත්ම වෙන්නේ නැහැ. හැබැයි හැමෝම උද්ඝෝෂනය කරන්න ගියොත් මොකක් වෙයිද?(නදී)
ගාමිණී Tuesday, 19 February 2013 12:59 PM
උද්ඝෝෂන දෙතුන්වතාවක් කරන්න ඉඩ තියාගන්න එපා. කාපටි කරන්න කියලා එකසැරේම කියන්න. එතකොට තැනින් තැන ටිකින් ටික හරි කරයි.(නදී)
ඩයස් Tuesday, 19 February 2013 03:04 PM
ලලිත් කියන කතාවත් හරි, හෑමෝම උද්ගෝෂණ කරන එකේ නරකද ශ්‍රමදාන සංවිධානය කරලා රජයෙත් උපකාර ලබාගෙන වෑඩට බෑස්සානම්. (ත)
සිල්වා Tuesday, 19 February 2013 11:50 AM
ඔය ඉන්නේ ඔබ තුමාලට චන්දෙ දුන්න අහිංසක මිනිස්සු, මේ මිනිස්සු නිසා තමයි ඔබ තුමාල ඔතන ඉන්නේ, ඒ නිසා කලගුණ සලකන්න ඒ මිනිස්සු ඉල්ලන දේ දෙන්න (දී)