IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පරීක්ෂණ කලාට පොලීසියේ හතරකගේ වැඩ තහනම්

පැමිණිලි විභාගයක් සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු නොකළැයි දෙහිවල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරු තිදෙනෙකුගේ හා පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලීසිය කියයි. ක්‍රේඩිට් කාඩ් වංචාවක් ගැන පැමිණිල්ලක් විභාග කරද්දී උසස් පොලිස් නිලධරයකුගේ ඥාතියකු බව කියන පුද්ගලයකුගේ ජංගම දුරකතනයේ විස්තර ලබා ගත්තැයි කියන සිද්ධියක් වැඩතහනමට හේතුවීයැයි පොලිස් ආරංචි කියයි.  



අදහස් (0)

පරීක්ෂණ කලාට පොලීසියේ හතරකගේ වැඩ තහනම්

සුරංජිත් Saturday, 08 December 2012 10:42 PM

මේ වගේ වැඩ නිසා තමයි ජනතාව නීතිය අතට ගන්නේ..!(නු)

:       0       0

පරාක්‍රම Saturday, 08 December 2012 10:47 PM

අසාධාරණයක් උනා නම් පොලිසියට ගිහිල්ලා වැඩක් තියෙනවාද ඉතිං..!(නු)

:       0       0

රාජා Saturday, 08 December 2012 03:18 PM

නීතිය සාධාරනව ක්‍රියාත්මකවන ලෝකයේ එකම රට අපේ රටයි. (ස)

:       0       0

දයා, සෞදියේ සිට Saturday, 08 December 2012 03:53 PM

ඔන්න ඕක තමයි ලංකාවේ නීතිය (ස)

:       0       0

එන්.එස්.ජී. පෙරේරා Saturday, 08 December 2012 03:57 PM

මේ වගේ නීතිය ක්‍රියාත්මක වෙන රටක ජීවත් වෙන්න කීයෙක් කී දෙනාටද ලැබෙන්නේ..?(නු)

:       0       0

නමිල Sunday, 09 December 2012 01:02 AM

ඔය තමයි පොලිසියේ ආශ්චර්යය..!(නු)

:       0       0

අජිත් කරු Saturday, 08 December 2012 04:48 PM

පොලිසියට නම් දඩුවම්..!(නු)

:       0       0

සිල්වා තබුක් Saturday, 08 December 2012 05:00 PM

පොලිසිය තුලහොද නීතිගරුක මහත්තුරු ඉන්නවා.. ගැටලුව තියෙන්නෙ එක එක බලපෑම් නිසා තමයි අපි කවුරුත් නොමැරි රැකියාව කරගෙන යන්න කැමතියි.!(නු)

:       0       0

දිසා Sunday, 09 December 2012 05:16 AM

නීතිය, නීතිය... (නි)

:       0       0

සෑම් Saturday, 08 December 2012 05:04 PM

එහෙව් එකේ මහජනතාව වන අපට කාගේ හව්හරනක්ද? පෙර කරුමයකට මෙහෙමත් රටක අප ඉපදී ඇත. (නි)

:       0       0

රවින්ද්‍ර Sunday, 09 December 2012 10:30 AM

ගොඩාක් හොදයි (දී)

:       0       0

රොෂාන් Saturday, 08 December 2012 08:03 PM

නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ ඔහොම තමයි. ජයවේවා! (නි)

:       0       0

පද්මිණි Sunday, 09 December 2012 12:10 PM

අයියෝ සල්ලි

:       0       0

රත්නායක Sunday, 09 December 2012 12:22 PM

තමන්ගේ රාජකාරිය හරියට කරන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site