(ඉන්දිකා රාමනායක)
සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වු රතිදු සේනානායක හෙවත් (රැට්ටා) නැමැත්තා ප්‍රකාශයක් ලබා දීම සදහා අද (1) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අරගල මෙහෙයවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාල ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසට කළ දැනුම් දීමකට අනුව රැට්ටා පස්වරු 3.50 ට පමණ එහි පෙනී සිටියේය.
මෙම ප්‍රශ්න කිරීම රාත්‍රිය දක්වාම සිදුවෙමින් පැවතියේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ප්‍රකාශයක් දෙන්න රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාසයට
මැක්ස් Monday, 01 August 2022 05:59 PM
මේ වගේ හිස් මිනිසුන්ගේ පස්සෙනෙ ළාබාල ගෑණු පිරිමි, අන්ධ භක්තියෙන් දුවන්නෙ. අපොයි මේ රට!
randilTuesday, 02 August 2022 08:18 AM
69 ලක්ශයක් ගොන්නු ටික දිව්වෙ සර්ව සම්පූර්ණ නායකයො පස්සෙ නේද එවට දුක් වෙයල්ල
BamunuarachchiTuesday, 02 August 2022 02:52 PM
කවුුරුත් දුක් වෙන්නේ නැහැ. අරගලයට එක්වූ පිරිස් දැන් හිරේ නේද? දැන් කවුද අරගලය කරගෙන යන්න ඉතිරිවෙන්නේ?
fairoos Monday, 01 August 2022 06:00 PM
සාමකාමී අරගලයට බාධාවක් නෑ කියලා කිව්වනේ
chandima Monday, 01 August 2022 07:28 PM
අනේ ඉතින් රටට නිදහස අරන් දුන්නා කියන්නෙත් සේනානායකලා නේද?
M.vijitha Monday, 01 August 2022 07:54 PM
ගොම රිටි යට යන කළු ගල් ඉලිප්පෙන කලියුග කාලයේ මේ වගේ නිවට මෝඩයන් ඉලිප්පෙන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි
Santhu Monday, 01 August 2022 10:49 PM
ඖ, " සාමකාමී අරගලයට බාධාවක් නෑ" බාධා නොකර,කඩා කප්පල් විනාස කාරීදේ නොකර අරගල කලා නම්
රොනි Tuesday, 02 August 2022 10:31 AM
මොහුව හිටුවා පස් ගැසිය යුතුයි...