මේ වසරේ හත් වැනි වතාවටත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කළ බව වාරි ඉංජිනේරුවෝ කියති. දින තුනක් තිස්සේ පොළොන්නරුවට වැසි පවතී.
වාන් දොරටු දහයෙන් හයක් අඟල් හය බැගින් විවෘත කර ඇත.
දැනට ජලාශයේ ධාරිතාව අක්ක්කර අඩි එක්ලක්ෂ දස දහස ඉක්මවයි.
මෙම පිටාර ජලය අඹන් ගඟ ඔස්සේ මනම්පිටියෙන් මහවැලි ගඟට එක්වී මුහුදට ගලා බසී.
2025 දෙසැම්බර් මස 18
101
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැරකුම් සමුදුර හත් වැනි වරටත් උතුරයි
ගයාන් Tuesday, 07 May 2013 11:36 AM
මේ වාන් දානවා නෙමේ හැම වැවකම මඩ පිරිලා නැත්නම් එක දවසට වැව් පිරෙනවා නම් කොච්චර ශෝක් ද ...අපේ උන් මේවා දැක්කම අනේ හරි ශෝර්ක් කිව්වට කවුරු හරි දැක්කද ලඟදි වැවක් එහෙම පිළිසකර කරනවා. (ස)
ඩී. උපුල් Tuesday, 07 May 2013 12:21 PM
මහා පරාක්‍රමබාහුලා අහස් කුසේ ඉඳගෙන හූල්ලනවා ඇති අපේ ජාතියට වෙච්ච දේ ගැන හිතලා. (නි)
වරුණ Wednesday, 08 May 2013 02:27 PM
ඉස්සර කාලේ රජවරු අනාගත පරපුර වෙනුවෙන් හිතලා කරපු දේවල් තමයි මේ. ඒත් ඒකට දැන් ඉන්න අය ජලාශ වල ජලය හොරෙන් ඇරලා ජලාශ හින්දනවා කොමිස් ගහන්න ඉන්ධන බලාගාර වලින් (නි)
ක්‍රිෂ් Tuesday, 07 May 2013 12:43 PM
ඇත්තටම මඩ පිරිලා නම් ඒවටත් තියෙනවා නේද මඩ ඉවත් කිරිමට දොරටු. ? (ස)