උතුරු නැගෙනහිර සුනාමි අවතැන්වූවන්ට නිවාස ලබාදීම සඳහා පිහිටවූ රාඩා අධිකාරියෙන් රුපියල් ලක්ෂ 33 කට ආසන්න මුදලක් රාඩා අධිකාරිය එකම ගෙයක්වත් නොහදා රුපියල් ලක්ෂ 33 කට අධික මුදලක් ඇඟළුම් කම්හල් දෙකක ගිණුමට බැර කළැයි කියන සිද්ධිය ගැන පොලිස් විශේෂ විමර්ශන ඒකකය හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් අද පැය 4කට අධික කාලයක් ප්‍රශ්න කළේය.
අවශ්‍යවුවහොත් ඔහු යළිත් එහි කැඳවීමට නියමිතය.
රාඩා ආයතනයට සම්බන්ධ ප්‍රබලයකුගෙන් බ්‍රහස්පතින්දා ප්‍රශ්න කිරීමට නියමිතය.
සහකාර පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතා මෙම ඒකකය බාරව සිටී.
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
858
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පැය 4ක් ප්‍රශ්න කර ලලිත් වීරතුංග මුදා හරී
දස්කෝ Wednesday, 13 May 2015 02:49 PM
මට හිතෙන විදියට නම් මෙතුමා හොඳ අවංක රාජ්ජ්‍ය නිළදරුවෙක් මෙතුමා ගේ බිරිඳ කොටස් වෙළඳපල මාෆියාවට විරුද්දව ඉල්ලා අසුන කෙනෙක් (අ)
පිටබැද්දර ජයා Wednesday, 13 May 2015 10:46 AM
දෙවියනේ! මේවා නම් දෙවියොම බලාගන්න ඕනෑ (නි)
ආනන්ද දොඩන්ගොඩ Wednesday, 13 May 2015 11:45 AM
අද යන්න දුන්නාට ආපසු දවසක ගන්නට වෙන්නත් පුලුවන්. කොහොමත් "අවශ්‍යවුවහොත් ඔහු යළිත් එහි කැඳවීමට නියමිතය" කියලත් තිබෙනවනේ! (නි)
නයනා Wednesday, 13 May 2015 01:02 PM
රජකම් කළත් කළකම් පළදෙනවා (නි)