
(වයි.ඵ්.ඵස් වීරවංශ)
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ සීලෝගම ප්‍රදේශයට පස් කන්දක් සමග විශාල ගල් පර්වතයක් පෙරලීම වැසී ගිය මාර්ගය ඊයේ යළි විවෘත කළ බව පොලිසිය කියයි.
ඉකුත් 21 දින රාත්‍රි 12.30 සිට ඊයේ 22 දින රාත්‍රි 10.00 දක්වා මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු මුළුමණින් ඇණහිට තිබුණි.
ඊයේ (23) දින රාත්‍රි 10.00 පමණ වන විට මාර්ගයේ එක් මං තීරුවක් විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරි නිලධාරීහු පියවර ගත්හ.
ඵ් අනුව පැය 22 කට පසු වාහන ගමනා ගමන කටයුතු වලට මාර්ගය විවෘත විය.
මෙ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්පෙ තුබතැන්න ප්‍රදේශයට ඊයේ දින රාත්‍රි 7.00 ට පමණ විශාල පස් කන්දක් සමග ගසක් කඩා වැටිම හේතුවෙන් මාර්ගය මුළුමණින් වැසි ගියේය.

2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පැය 24කට පසු බදුල්ල - කොළඹ මාර්ගය ඇරේ