IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පයේ හැපුණත් අගේ නොදනී

අලුත්ගම මොරගල්ලේ රන් අබරණ සාප්පුවේ රුපියල් කෝටි පහමාරේ මැණික් ගල්/රන් කොල්ල කෑ යතුරු පැදිකරුවන් අත්අඩංගුවට ගැනීම හැකිවී නැත. රුපියල් ලක්ස 56ක් හා රුපියල් කෝටි හතරක් වටිනා මැණික් අඩංගු පෙට්ටි දෙකක් කොල්ලකරුවන් විසින් දමා ගොස් ඇතැයි පොලිසිය කියයි. මේ කොල්ලකරුවන් මැණික් ගැන දැනුවත් ඇති අය නොවෙතියි පොලිසිය පවසයි.



අදහස් (0)

පයේ හැපුණත් අගේ නොදනී

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 12 May 2012 08:36 PM

හොරු මැණික් ගල් පෙට්ටිය දමා ගොස් ඇත්තේ වැරදීමකින් හෝ හිතාමතා විය හැකියි. ඊට හේතුව විය හැක්කේ මැණික් ගල් විකිණීමට වෑයම් කලහොත් හොරකම එළිවී සියළු ප්රතයත්නයන්ම අසාර්ථක වන බව සිතූ බැවින් විය යුතුය. හොරකම සිදුකළ අය එතරම් පළපුරුදු වෘත්තීමය හොරු නොවන බව මින් පැහැදිලි වේ. මන්ද හොරකම් කොට පළපුරුදු හොරුන්ට වටිනා දේවල් දැකගත හැකි සියුම් ඉවක් ඇති බැවිනි. ඒකයි කෞතුකාගාරයේ නොවටිනා බාල කෞතුක භාණ්ඩ එසේම තිබියදී මිළ කළ නොහැකි කෞතුක භාණ්ඩ පමණක් තෝරා බේරා හොරු අරන් ගිහින් තිබුණේ. සමහර විට ඒ හොරු පුරා විද්යාක දැනුමක් සහිත හොරුන්වීමට ඉඩ ඇත. නමුත් මේ හොරකම සිදුකළ හොරු මැණික් හා ස්වර්ණාභරණ පිළිබඳ දැනුමක් නැති හොරුය. අවම වශයෙන් හොරකමේ යන්නට පෙර ඒ පිළිබඳ දැනුමක් වත් තිබීමේ වැදගත් කම මින් පෙනේ. හොරකම නරක ක්‍රියාවකි. ඊට අනුබල දීම වරදකි. දැනගෙන කළත් නොදැන කළත් හොරකම හොරකමමය. එය පව් සිදුවන අකුසල කර්මයකි. ධනවතා කළත් දුප්පතා කළත් ප්ර්තිඵල එක හා සමානව නරකමය.

:       0       0

අසන්ක Friday, 11 May 2012 08:34 PM

පයේ කොහොමද හැප්පෙන්නේ?සපත්තු දාලා නොවැ යන්නේ

:       0       0

සමන් පෙරේරා. (වෙරොනා) Friday, 11 May 2012 11:42 PM

අතට ගත්ත දේ කටට දාගන්න වරමි නැති හොරැ ටිකක්. හොද වැඩෙ.

:       0       0

සේනානායක Friday, 11 May 2012 03:02 PM

මැණික් ගලේ පය හැපුණත් කනා එය නොදනී මැණිකක් කියලා. මොහිදීන් බෙග් ගැයුවේ නිකන් නෙවෙයිනේ.

:       0       0

ෆාරු Friday, 11 May 2012 03:15 PM

එහෙනම් එයාලා පෙට්ටිය දාල ගිය තැන වෙන්දේසි කරමු.

:       0       0

ෂෙරීෆ් Friday, 11 May 2012 03:18 PM

දැන් හරි පරිස්සමින් මැණික් ගල් ටික අරන් තියන්න ලංකාදීප පුවත්පත බලන හොරු ටික ආයෙමත් එන්න බැරි නැහැ !!!

:       0       0

අලිබබා Friday, 11 May 2012 03:28 PM

ඕක හමිබවෙන්න තිබිබේ රත්නපුර හරි ‍බේරුවල පැත්තෙ හරි කෙනෙකුටයි. ඒ පැතිවල ඉන්නේ මැණික් ගිලපු අයනෙ.

:       0       0

මහව Friday, 11 May 2012 03:38 PM

රත්තරන් වල වටිනාකම රත්තරන්ගෙන් අහන්න තිබ්බේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site