ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අද උදෑසන 11.45 වන විට 48% ක් පමණ වන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජනතා නියෝජිතයින් 18 දෙනෙකු තෝරා පත්කර ගැනීමට ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයෝ 16,37,537 දෙනෙකු සුදුසුකම් ලබා සිටිති.
මේ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 12 කින් සහ ස්වාධීන කණ්ඩායම් 16 කින් අපේක්ෂකයෝ 588 දෙනෙක් තරඟ වදිති.
දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 13 තුළ මධ්‍යස්ථාන 1054 කදී ඡන්දය ප්‍රකාශ කිරීම පැවැත්වෙන අතර මැතිවරණයේ සියළු කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් 22,900 දෙනෙකු යොදා ඇත.
මෙවර ඡන්දය ගණන් කිරීමේ කටයුතු පත්තල ගෙදර සියනෑ ගුරු විද්‍යාලය, විද්‍යාලෝක විද්‍යාලය සහ නයිවල උසස් තාක්ෂණ ආයතනය යන ස්ථාන වල පැවැත්වෙයි.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැය හතර හමාරට ගම්පහ 48% යි
චානක ලොස් ඇන්ජලිස් Monday, 17 August 2015 06:33 AM
හොරුන් නැත්තටම නැතිවේවා! යහපාලනයක් උදා වේවා (නදී)
ද සිල්වා බෙර්ලින් Monday, 17 August 2015 07:12 AM
හොරුන් ගෙදර යැවීමට ජනතාව පෙළ ගැසී ඇත (නදී)
දමිත් Monday, 17 August 2015 07:14 AM
ගම්පහ යනු බුද්ධිමතුන්ගේ දිස්ත්‍රික්කයි. බොහෝවිට ගම්පහ ජනතාව නියම තීරණය ගනු ලැබේ. (නදී)
විජයබාහු Monday, 17 August 2015 07:19 AM
හොරුන් නැත්තටම නැතිවේවා! (නදී)
අරුණසිරි Monday, 17 August 2015 07:33 AM
මගේ රටට දළදා හිමි සරනයි
ෂෙහාන් අමරසිංහ Monday, 17 August 2015 07:51 AM
හැමෝම කියන්නේ හොරු නැති වේවා කියලා. කට ඇරල කියපල්ලකෝ හොරු කව්ද කොයි පැත්තේද ඉන්නේ කියල.(නදී)
දාස Monday, 17 August 2015 07:59 AM
ෂෙහාන් ඒක ඉතින් කියන්නත් දෙයක්ද මිනිස්සු මෝඩ නැහැ (නදී)
පුජිත Monday, 17 August 2015 08:05 AM
අනේ දෙවියනි! හොරුන් නැත්තටම නැති වේවා! යහපාලනයක් උදා වී අප රට සුකිත මුදිත වේවා! (නදී)
හේවා සරත් Monday, 17 August 2015 08:15 AM
ඒ හොරුත්, මේ හොරුත් නැති වේවා! (නදී)
හේවා සරත් Monday, 17 August 2015 08:16 AM
නිදහස් රටක් ලැබේවා (නදී)
දුමින්ද Monday, 17 August 2015 09:05 AM
රට මුලට (නදී)