ඇඹිලිපිටියේ මහාධිකරණයේ විභාග වන ස්ත්‍රී දූෂණ නඩුවක විරෙන්තුකරුවකු අධිකරණය ඉදිරිපිට මහා ඇළට පැන කරවටක් ගිලී ගසක අත්තක එල්ලී පැය හතරකට පසු ගොඩ ගැනීමට ගමේ තරුණයෙක් ඉදිරිපත් විය. ඔහු දියට පැන වරෙන්තුකරු අල්ලා ඉවුරට ගෙන ආවේය. තමාට බඩගිනි යැයි කී ඔහුට බත් පාර්සලයක් මාතර දුන් පසු ඉවුරේම තියාගෙන එය කෑවේය. පසුව ඔහු උසාවියට ඉදිරිපත් කිරීම සඳහා පොලිසියට බාර කැරිණි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැය හතරකට පසු වරෙන්තුකරු දියෙන් ගොඩට
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 02:01 PM
ඔච්චර බයෙන් ජීවත් වෙන්න ඇයි ඒ වගේ සහගහන අපරාධ කලේ.මේවා කාටත් හොඳ පාඩම්
ප්‍රසන්න Friday, 25 May 2012 04:37 PM
එහේ ගියාම ආයි ඇළේ වතුර බොන්න බැරි නිසා පොලිසිය දැන් මෙයාට හොදට වතුර පොවයි
අසංක Friday, 25 May 2012 04:41 PM
"බත් පාර්සලයක් මාතර දුන්" කියල කියන්නේ මාතර බත් කඩයකින් ගත්ත එකක්ද ?
ඇන්ටන් Friday, 25 May 2012 04:52 PM
මෙයාට නියම වැඩ සටහනක්නේ කට්ටිය දීලා තියෙන්නේ
රජිත් Friday, 25 May 2012 05:12 PM
කුක්කු ටිකක් දීලා නලවලා දොයි කරන්නනේ තිබ්බේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 06:29 PM
දූෂණය කලාට පස්සේ කවුරුවත් ඒ හාදයට පොඩි වොෂ් එකක්වත් දා ගෙන ක්ලීන් වෙන්න දීලා නැහැනේ.එකයි නඩුවට ආපු ගමන් පැනලා නාගෙන තියෙන්නේ. බඩගිනිත් ඇති..ඉතිං පොඩි පහේ වැඩක් යෑ කොරලා තියෙන්නේ..මේ වගේ දැඩි ශ්‍රමය වගුරන කාර්යයක් සිදුකරද්දී වැඩි කැලරි ප්‍රමාණයක් වැයවුනු නිසා ඒකට හරි යන්න සමබර ආහාරයක් ගන්නත් ඇති
නිශාන්ත Friday, 25 May 2012 05:40 PM
මොකක්ද මේ බත් පාර්සලේ කතාව?
ජයන්ත Friday, 25 May 2012 05:43 PM
කරන කලට පව් මී පැණී තරමට මිහිරියි කියා සිතුවට,මරනින් මතු නොව ඔහුගේ පසුතැවීම, දැවීම,මෙය වේ. මොහු දඩුවමට භය නිසයි මේ,නමුත් මුලදී පාපයට භය උනා නම් මෙලොවත් සතුටුයි පරලොවත් සතුටුයි. පාපතරයනට සතර අපාය ඉතාම භයංකාරයි.ගැලවීමක් නැත.මෙලොව උපරිමය ජිවිතාන්තය දක්වාය,සතර අපායේ කල්ප ගනන්ය.
අලිබබා Friday, 25 May 2012 05:52 PM
ඔය ළමය හොදට නාගෙන යන්න ලමයෝ. ලංකාවේ නීතියක් නෑ. බය වෙන්න දෙයක් නෑ. ආයෙත් ගිහින් ඔය වගේම දුෂණ වාර්ථාවක් තියල එන්න.
සකල බුජන් Friday, 25 May 2012 05:57 PM
අනේ ගගේ මාළු.........
පුසන්න Friday, 25 May 2012 08:40 PM
ඒ ඇල ඉවුරෙත් මාතර බත් කඩයක් තිබුණද?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 08:54 PM
ප්‍රියන්තව දැකල වෙන්න ඇති ඒ වරෙන්තුකාරයා ගඟට පැන්නේ බයටම මම හිතන්නේ
මසීර් Saturday, 26 May 2012 12:10 AM
මේක හතරබීරි කතාවක්නෙ...
ප්‍රියන්ත Saturday, 26 May 2012 04:45 AM
අපරාධකාරයෙක් කියලා දන්නවනම් ඕකව වතුරෙම යවන්න තිබුණනේ.නීතියක් නැති අපේ රටේ ගම් වල මිනිස්සු නියමෙට නීතිය කරනවා
ධම්මික Saturday, 26 May 2012 12:22 PM
කිඹුලා එයාගේ කොටස හරියට කළාද දන්නේ නෑ