අද (17) පස්වරු දෙක වන විට පොළොන්නරුවේ සියයට 66ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
අනුරාධපුර සියයට 60ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම් භාර නිලධාරී ඩී පී ජී කුමාරසිරි මහතා පවසයි.
කුරුණෑගල 55%ක් ද, ත්‍රිකුණාමලය 65%ක් ද, පොළොන්නරුව 66%ට ද, වන්නි 60%ක්ද, කෑගල්ල 58%ක් ද, ගාල්ල 56%ක් ද ඡන්දය භාවිත කර ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
කළුතර සියයට 48ත් ඡන්දය ප්‍රකාශ කර තිබූ බව කළුතර තේරීම් භාර නිලධාරී යූ ඩී සී ජයලාල් මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැය හතකට පසු රජරට 60% පන්නයි : ත්‍රිමලේ 65%