IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


පියා ස්ත‍්‍රික්කයෙන් පුතා මදියි

එකළොස් හැවිරිදි පුතාගේ අත් පා රත්කළ විදුලි ස්ත‍්‍රික්කයකින් පිළිස්සූ බව කියන පියකු අත් අඩංගුවට ගැනීමට සොයන බව ගල්කිස්ස පොලිසිය කියයි. මව රැකියාවට ගොස් සිටියදී පුතා මේ සිද්ධියට ලක්විය.



අදහස් (0)

පියා ස්ත‍්‍රික්කයෙන් පුතා මදියි

ප්‍රසන්න Thursday, 09 August 2012 08:07 AM

මෙහෙම ගියොත් අපේ රට මිනී කන්නන්ගේ දේශයක් වෙයි. රට විතරක් සංවර්ධනය කරලා මදි. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 07 August 2012 09:41 PM

මේ පුද්ගලයාගේ මොළය පොඩි වෙලාද මන්දා. (නි)

:       0       0

කවි Tuesday, 07 August 2012 02:22 PM

තාත්තා මැදපෙරදිග කෙනෙක්ද මන්දා...!!(නු)

:       0       0

ජීවා Wednesday, 08 August 2012 02:12 PM

මේ වගේ අයගේ කොහේහරි පුච්චන්න ඕනේ ආයේ ජීවිතයටම අමතක නොවෙන්න. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 07 August 2012 02:29 PM

පියා කියන්න එපා මේ වගේ මිනිසුන්ට..!!(නු)

:       0       0

Palitha Abeyratha Tuesday, 07 August 2012 02:35 PM

මොකද මේ ගමන වෙලා තියෙන්නෙ තාත්තලාට.. මටනම් ඔළුව විකාරයි.. මේවා අහනකොට...!!(නු)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 07 August 2012 10:31 PM

හැබැයි ලංකාවේ ඉන්න සමහර පුතාලා කරන වැඩ දැක්කම නම් මැදලා විතරක් නෙමෙයි, හොදට නවලා අල්මාරියෙත් දාන්නයි හිතෙන්නේ. (නි)

:       0       0

වරුණ Tuesday, 07 August 2012 02:40 PM

අවුරුදු 14ක් වෙලත් මෙහෙම දෙයක් වෙනකම් බලාගෙන ඉන්න පුතාගෙ මොලේ වැඩිල නැද්ද කොහෙද? දුවන්න බැරිද?(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 07 August 2012 03:03 PM

"මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.." සින්දුව කාලෙකට ඉස්සර තහනම් කරන්න සැරසුණා, කාටද ඒක හොඳ මදියි කියලා. දැන් මටනම් හිතෙන්නේ ඒක අපේ රටේ ජාතික ගීය කරන්න වෙලා තියෙන්නේ. (අ)

:       0       0

දයා සෞදි Tuesday, 07 August 2012 03:05 PM

අම්මා නැද්ද මේ දරුවගේ....!!(නු)

:       0       0

කමල් Tuesday, 07 August 2012 03:05 PM

පියාගෙත් පිටු පස්සට තිබ්බානම් හරි බලන්න (අ)

:       0       0

සිසිර කුමාර Tuesday, 07 August 2012 03:07 PM

මෙහෙමත් තාත්තලා ඉන්නවාද අප්පා..!!(නු)

:       0       0

ලලිත් කටාර් Tuesday, 07 August 2012 03:07 PM

ඔහු මැර පියෙක්..!!(නු)

:       0       0

චන්දිම ජයලාල් Tuesday, 07 August 2012 03:09 PM

පාසල් යන්න පරක්කු නිසා ඇගේ තියෙද්දිම මදින්න ඇති.. තාත්තවත් ඒවගේ මැද්දනං හරි..!!(නු)

:       0       0

මහින්ද ආර්. කිතුල්ගොඩ Tuesday, 07 August 2012 11:53 PM

පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී...අම්මෝ...!! (නු)

:       0       0

සම්පත් Tuesday, 07 August 2012 03:12 PM

මේ ප්‍රවෘත්තියේ ළමයට අවුරුදු දහ හතරක කතාවක් නෑනේ....වරුණට නැට්ට පෑගිලාද කියලා බලන්න...

:       0       0

උදිත් මධුමාල් පෙරේරා Tuesday, 07 August 2012 03:22 PM

මගෙත් ඉහ මොළ රත්වෙනවා මේවා දැක්කාම..!!(නු)

:       0       0

කටුවන Tuesday, 07 August 2012 03:36 PM

අනේ මෙහෙමත් තාත්තලා..!!(නු)

:       0       0

සනීර Tuesday, 07 August 2012 03:34 PM

පියෙක් නෙමෙයි මෙයා නං..!(නු)

:       0       0

පාලිත පෙරේරා Tuesday, 07 August 2012 04:11 PM

මේ ළමයාගේ අම්මා නැද්ද?(නු)

:       0       0

සජී Tuesday, 07 August 2012 04:37 PM

හරිම කණගාටුදායක සිදුවීමක්, තමන්ගෙ දරුවකුට මෙහෙම දෙයක් කරන්න පුළුවං තාත්තලා ඉන්නවානෙ.(නු)

:       0       0

නදිෂානි Tuesday, 07 August 2012 05:51 PM

ලංකාවට ගොඩක් පායනව රස්නෙ වැඩි වෙලා. මොලේ අමාරුවක් හැදිලද දන්නේ නෑ. නැත්නම් මෙහෙම අපරාධ කරයිද, ඉක්මනට රෝහලකට යවන්න. (අ)

:       0       0

Kukulegama Gunarathana Tuesday, 07 August 2012 05:56 PM

මෙයා අරාබි සම්භවයක් ඇති කෙනෙක් මට හිතෙන්නෙ..!!(නු)

:       0       0

ගැමියා Tuesday, 07 August 2012 06:36 PM

පුතා පොඩිවෙලා හිටියා ද දන්නෙ නැහැ..?(නු)

:       0       0

රොෂාන් Tuesday, 07 August 2012 09:03 PM

අහළ පහල අය පොඩ්ඩක් පරිස්සමින් හිටියොත් හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 260 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 242 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site