
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මිනුවන්ගොඩ අලුතපොල ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයකුට පොල්ලකින් ගසා මරා දමා ඔහුගේ දියණිය කැටිව පළා ගිය අයෙකු අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
පලාගිය පුද්ගලයා ,74 හැවිරිදි පුද්ගලයාගේ දියණිය සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙසේ ඝාතනය කර ඇත්තේ ජයසිංහආරච්චිලාගේ ප්‍රේමරත්න නමැති අයෙකි.පේමරත්න නැමැත්තා ඔහුගේ වයෝවෘද්ධ බිරිය සහ දියණිය සමඟ නිවසේ සිටින අතරවාරයේදියණිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව කියන පුද්ගලයා නිවසට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
ඒ අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමකින් පසුවපේමරත්න නැමැත්තාට පොල්ලකින් ගසාඔහුගේ දියණිය ද කැටිව සැකකරු නිවසෙන් පලා ගොස් ඇතැයිඑම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පියා මරා දියණිය සමඟ පැන ගිය අයෙක් සොයයි