IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පැය අටකට පසු විල්වත්තේ දුම්රිය ඉවත් කරයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මිරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ග යෙදී දී අද අලුයම අනතුරට පත්වූ පවුසි කාර්යාල දුම්රිය පස්වරු 2.00 ට පමණ ඉවත් කරනු ලැබීය.

දුම්රිය එන්ජිමට හා මැදිරි දෙකකට බරපතළ ලෙස හානි සිදුවී තිබෙනු දැකිය හැකි විය දුම්රිය මැදිරි වලට හිරවී තිබුණු කන්ටේනර් රථයේ කොටස් දොඹකර දෙකක ආධාරයෙන් පැත්තකට ඇද තබා දුම්රිය ඉවත් කිරීමට පියවර ගනු ලැබීය

දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් රැසකට හානි සිදුවී තිබෙන ඉන් අනතුරුව දැකගත හැකිවිය එම දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් යළිත් සවි කිරීමෙන් පසු දුම්රිය මාර්ග දෙකෙහිම ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය බලධාරීන් සඳහන් කළහ.

තවත් පැය කිහිපයකින් දුම්රිය මාර්ග දෙකෙහිම දුම්රිය ධාවනය කිරීමට හැකිවනු ඇතැයි දුම්රිය බලධාරීහු විශ්වාසය පළ කරති .

කොළඹින් පැමිණි දුම්රිය එන්ජිමක් මගින් අනතුරට පත් දුම්රියේ එන්ජිම හා මැදිරි දෙක ඇදගෙන යනු ඇති.



අදහස් (0)

පැය අටකට පසු විල්වත්තේ දුම්රිය ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site