IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


පියේහි විප්පයෝගෝ දුක්කෝ

වෙන්නප්පුව කටුනේරිය ගමේ ඵකට හැදුණු වැඩුණු මිතුරෝ දෙදෙනෙකි.කාලයාගේ ඇවැමෙන්  ඵක් මිතුරෙක් වසර කිහිපයකට පෙර ඉතාලියේ වෙරෝනා නුවර පදිංචියට ආවේය.ඵහෙත් මිතුදමෙහි කිසිදු අඩුවක් සිදු නොවීය. වෙරෝනා නුවර නෙවර්බෑක් සංගිත කණ්ඩායමේ  නියාමක ධනුෂ්ක සාලිංග ඵයින් ඵක් මිතුරෙකි.

පසුගිය වසරේධනුෂ්ක නිවාඩුවකට ගමරට ගොස් මිතූරා සමග නැවත ඵක්වීය. ධනුෂ්කගේ නිවාඩුව අවසන්වී නැවත ඉතාලිය බලා පැමිණිමේ දිනය උදා විය. නිලංග චමිරුවන් තම හොදම මිතූරාට සමුදීම සදහා නිවසට ආවේය. ඔහු අත පාර්සලයකි එහි වුයේ  බැනියමකි. මිතූරාගේ තෑග්ග පිළිගත් ධනුෂ්ක නැවත ඉතාලිය බලා පැමිණෙයි.වසරකට පසු ඊයේ දිනයේ තම හොදම මිතුරා දුන් ලස්සන බැනියම ඇග ලා ගත් ධනුෂ්ක සාදයකට යෑම සදහා සැරසෙයි.

ගතවන නිමේෂයෙන්ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමකි. ලංකාවේ සිට දුරකථන ඇමතුම දුන් අය කියා සිටීයේ ඵ් මොහොතේ කටුණේරිය නගරයේදි සිදු වු  යතූරුපැදි අනතුරකින් ඔහුගේ හොදම මිතුරා නිලංග ජිවිතක‍ෂයට පත් වු බවය.



අදහස් (0)

පියේහි විප්පයෝගෝ දුක්කෝ

චන්ද්‍රා Tuesday, 12 February 2013 07:01 AM

මරණය ගැන කණගාටුයි. (නි)

:       0       0

වරුන Tuesday, 12 February 2013 08:04 AM

උපන්නොත් මැරේමැයි වළකන්න බෑ.... (නි)

:       0       0

චම්මි Tuesday, 12 February 2013 03:24 PM

අයියෝ දෙයියනේ. පව්

:       0       0

ප්‍රදීප් Tuesday, 12 February 2013 11:33 AM

ජීවිතය ගැන විශ්වාසයක් තියන්න බැහැ (දී)

:       0       0

සුදේශ් Tuesday, 12 February 2013 12:17 PM

ජිවිතේ කියන්නේ තේරුම් ගන්න බැරි දෙයක් (දී)

:       0       0

මංජුල Monday, 11 February 2013 05:53 PM

මොකක්ද මේ ප්‍රවෘත්තිය? (නි)

:       0       0

ධනුක Monday, 11 February 2013 05:58 PM

තවත් තරුණ ජීවිතයක්. මොක්සුව පතන අතර යළි මෙවැනි දේවල් නොම වේවායි පතනවා. (නි)

:       0       0

කොස්වත්ත Tuesday, 12 February 2013 03:17 AM

ඔබේ ආදරනීය ම්තුරාට මොක්සුවය ලැබේවා.(නදී)

:       0       0

අනුර Monday, 11 February 2013 06:50 PM

නිවන් සැප ලැබේවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site