(රෝෂන් තුෂාර)
කෙටි කළක් තුළදී කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන නිරූපණ ශිල්පී පියුමී හංසමාලි සැප්තැම්බර් 20 වැනි දින දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ පොරොන්දු වෙමින් අද පැවසීය.
එම පොරොන්දුව ප්‍රකාරව හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව සිදු කරගෙන යෑමට හැකි බව ආචනාධිකරණය රහස් පොලිසියට දන්වා සිටියේය.
රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය තමන්ට එරෙහි විමර්ශන වලක්වන මැන්ඩා මූස් රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු විමර්ශන නිලධාරීන්ට නිකුත් කරන ලෙස ඉල්ලා පැවරූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේය.
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
’’පියුමිට අධිකරණයෙන් පොරොන්දුවක් ’’
රංබොඩ Monday, 15 July 2024 05:28 PM
වැරදි කරලා නැත්නම් කවුරුවත් අත්අඩංගුවට ගන්න රහස් පොලීසියට පිස්සු නෑනෙ.
Ruwan De Silva Monday, 15 July 2024 06:35 PM
කාගේ කාගේ සම්බන්ධකම් තියෙනවා ද දන්නේ නෑ. 90 දශකයේ ඉන්දීයාවේ නිලියක් පාතල නායකයෙක්ට තිබ්බ සම්බන්ධයෙන් ගොඩක් දේශපාලන නායකයන්ගේ ඇත්ත තත්ත්වය එලියට ආවා වගේ කතාවක් මේක
ලක්විදු Monday, 15 July 2024 06:50 PM
ඔව් ඉතින් එයා අල්ලපු වත්තේ පොල්ගෙඩියක් අහුලා ගත්තා වගේ භයානක අපරාධයක් කරලා නෙහෙ නේ
Rosa Monday, 15 July 2024 08:22 PM
අනේ ඔව්...මොන හිතකින් ගන්නද අප්පා....
යෝගා Tuesday, 16 July 2024 09:31 AM
නීතිඥයන්ට වියදම් කරගන්න සල්ලි නැතුව මේ රටේ අසරණයො කීදෙනෙක් හිරේ ගිහිල්ල ඇද්ද?
de silva Tuesday, 16 July 2024 12:55 PM
මෙතන පැහැදිලි ලෙස පෙනෙනවා නීතිපති පියුමි සමග ඩිල් එකක දමලා ,මේවා දැක්කහම මිනිස්සු දිනෙන් දින රාජ්‍යතන්ත්‍රය ගැන කලකිරෙනවා ,මෙම නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවන ආණ්ඩුවට ඡන්දයක් ආවම ප්‍රතිපල බලාගන්න පුළුවන් , මෙම තැනැත්තියට රුපියල් කෝටි 20 අධික දේපලක් උපයාගත් ආකාරය තහවරු කිරීමට බැරිවී ඇතිබව සහ පසුගිය කාලය තුළ වංචනික ලෙස ආදායම්බදු ගෙවා නොමැති බවත් බලු බැල්මට පෙනෙනවා . මෙම සැකකාරියට එළියේ සිට සාක්ෂි විනාශකරන්න පුළුවන් .
Muthu Tuesday, 16 July 2024 01:18 PM
මෙච්චර ලෝ පොයින්ට් තියෙන බව දන්නෙත් අපි ...පියුමි නිසා...අපරාදේ අපි පීඑච්ඩී දක්වා ගිහින් ලොකු කට්ටක් කෑවේ .....කැම්පස් ඇදුරෙක් වෙන්න..ඕලේවල් කරපු ගමන් ක්‍රීම් බිස්නස් එකක් කරා නම්...මේ මොන වදයක් වත් නෑ....මේ කේස් එකම දැන් රටටම ආතල්.
fairoos Tuesday, 16 July 2024 04:49 PM
සාක්කි සකස්කරගන්න වේලාව ඕන නේද?