ප්රැන්සිස්කන් නිකායේ සිමේ නිමැක් (34) පිය නම ක්‍රොඒෂියාවේ පල්ලිය සතු වර්ග මීටර් 43,000ක ඉඩමක් යුරෝ දස ලක්ෂයකට (රුපියල් කෝටි 17.2කට) පල්ලියට හොරෙන් පෞද්ගලික සමාගමකට විකුණා විවාහක ගැහැනියක හා රටින් පැනගිය බව ද ස්ටර් පුවත්පත කියයි. සුඛෝපභෝගී ඇඳුම් හා භාණ්ඩවලට ලොල් වූ මේ පියනම සමග පැන ගිය තරුණ කත බැංකු සේවිකාවකි. මේ නීති විරෝධී ගනුදෙනුව අවලංගු කිරීම සඳහා ඔහු අයත් නිකාය නඩුවක් පවරා ඇත. නිමැක්ගේ ලෝගුව ගැලැවීමට පල්ලිය තීරණය කැර සිටියදී මේ සිද්ධිය වාර්තා විය. ක්‍රෝඒෂියාවේ හාරකෝටි විසි ලක්ෂයක් වන ජනගහනයෙන් සියයට 90ක්ම රෝමානු කතෝලිකයන්ය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
පියනම පල්ලියේ ඉඩම හොරෙන් විකුණයි
අමිල Friday, 19 October 2012 01:57 AM
අයියෝ සල්ලි
මංජු Friday, 19 October 2012 01:48 PM
සෑම්, ඔයා එකදෙයක් අල්ලාගෙන කියනවා කතෝලික අගම පිරිහිලා කියලා. හික් ,හික් ,හික්... ඔයා දන්නෙම නැද්ද අපේ හාමුදුරුවරු කරන දේවල්? අපේ හාමුදුරුවරු ගිය දවස් වල පෝළිමට හිරේට ගියා. තව හාමුදුරු කෙනෙක් පන්සලට අයිති ඉඩම් විකුණනවා. බැලුම්ගල වැඩසටහනෙන් ඒක හෙළි කළා. (නි)
සමන් Friday, 19 October 2012 05:16 AM
මේ ගොල්ලොත් දැන් ලංකාවේ කට්ටියව ආදර්ශයට ගන්නවා වගේ. (නි)
හේමන්ත Thursday, 18 October 2012 06:10 PM
ඒකට මුකුත් කියන්න බැහැ. ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත. (නි)
පෙරේරා Thursday, 18 October 2012 06:19 PM
මෙන්න වැඩ... (නි)
සුනිල් Friday, 19 October 2012 07:44 AM
දියුණු රට වල කවුරුවත් වැඩිය ඔය ආගම් පස්සේ යන්නෙ නැහැ (නි)
හෙක්ටර් Friday, 19 October 2012 07:48 AM
යුරෝපයේ එහෙම වුණත් ලංකාවේ පන්සල් වල එහෙම වෙන්නෙ නැහැ හාමුදුරුවො එහෙම කරන්නෙ නැහැ ඉඩම් විකුණන්නේ නැහැ.... (නි)
හිරාන් Friday, 19 October 2012 08:02 AM
මේවා සියල්ලම අපිට දැනගන්න පළකරන්න (නි)
ගයාන් Thursday, 18 October 2012 06:45 PM
නියම මිනිස්සු (ස)
වරුණ Friday, 19 October 2012 08:06 AM
දෙවියන්ගේ පියවරු... (නි)
චන්ද්‍රසිරි Thursday, 18 October 2012 07:10 PM
අන්න නියම පූජකයෙක්. (නි)
සෑම් Friday, 19 October 2012 08:59 AM
ලංකාවේ පල්ලි වල ඉන්න අය ඔයිටත් වඩා දේවල් කරන්නේ. දන්නවනේ ලංකාවේ අයගේ හැටි?? (නි)
යෝනුසලා Friday, 19 October 2012 09:05 AM
ඒකට ලංකාවේ බොහොමයක් පියතුමන්ලාට ඉන්න නෝනලා ගාන ගණන් කරන්නත් අමාරුයි. අසරණ බැතිමතුන්ගෙන්, එන්.ජී.ඕ වලින් ලැබෙන කෝටි ගාණක් තියෙන්නේ එයාලගේ පවුල් වල අයගේ බැංකු ගිණුම් වල. (නි)
මරීන් Friday, 19 October 2012 10:01 AM
මේවා දිගටම පළකරලා අපිව දැනුවත් කරන්න (නි)
සෑම් Thursday, 18 October 2012 08:31 PM
රෝමානු කතෝලික ආගම පිරිහිලා... (නි)
ද සිල්වා Thursday, 18 October 2012 08:41 PM
ඕවත් වැඩද මල්ලී? (නි)
සමන් Thursday, 18 October 2012 09:13 PM
ඔය වගේ ස්වාමිලා ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. (නි)
වරුණ Friday, 19 October 2012 10:41 AM
බලනකොට කාව විශ්වාස කරන්නද මන්දා? (නි)
කෙවින් Friday, 19 October 2012 11:08 AM
ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේද ? (නි)
සම්පත් Thursday, 18 October 2012 10:29 PM
නියම පියනම... (නි)
උදාර Friday, 19 October 2012 11:48 AM
මරු වැඩේ තමයි. :D (නි)
ලලිත් Friday, 19 October 2012 12:11 PM
මේ ගොල්ලෝ දැන් ලංකාවට ඇවිල්ලද දන්නේ නැ (ස)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 18 October 2012 11:26 PM
පූදූමයි ඒත් ඇත්තයි......!! (නි)