ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගලයායේ පියදස්සි නාහිමියනට මියන්මාරය අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය පිරිනැමීය. ශ්‍රී සන්නස් පත‍්‍රය ප‍්‍රදානය කිරීමේ උත්සවය නේ පි තෝ අගනුවර දී පැවැත්විණි. පියදස්සි නාහිමියන්ගේ ගුරු හාමුදුරුවන් වූ අපවත් වී වදාළ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමියෝ
ද විසිපස් වසරකට පෙර ”අග්ග මහා පණ්ඩිත” ගෞරව නාමයෙන් පිදුම් ලදහ.
සිද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය බැංකොක් නුවර ලෝක බෞද්ධ සරසවියට හා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි සරසවියේ අනුබද්ධ ආයතනයකි.
අකුරැටියේ නන්ද නාහිමි, ගැටහැත්තේ සෝභිත හිමි, උළුවිටිකේ බෝධිශීල හිමි ද, සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ භාරකාර මණ්ඩලයේ චන්ද්‍ර මොනරවිල, ලන්ඩනයේ හිටපු ශ්‍රී ලංකා මහා කොමසාරිස් ද මියන්මාරයට ගිය දූත පිරිසට අයත් වූහ.
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පියදස්සි හිමියනට බුරුමයෙන් පදවියක්
කොබේවත්ත Wednesday, 28 March 2012 11:57 AM
ගරු හිමයනි, ඔබ වහන්සේ අපේ රටට ගෞරවයකි.