IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


පිඹුරා වස්සෙක් ගිලී

අක්මීමන රත්ජම්බුගහ දී වසු පැටවකු ගිල දැමීමෙන් පසුව දැවැන්ත පිඹුරෙක් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් විසින් හියාරේ ජලාශය අසල වනයට මුදා හරිනු ලැබීය.

පිඹුරා ජලාශය ඉවුරේ තැබූ විට ජලාශය හරහා මීටර 600ක් පමණ පීනා ගොස් කැළයට වැදුණේය.

ලොකු ගොදුරක් ගිල දැමූ පිඹුරකු මෙපමණ දුරක් පීනා යෑම දුර්ලභ සිද්ධියක් බව පරිසරවේදීහු කියති.

පිඹුරා විසින් ගිලදැමුණු  වසු පැටියාගේ බර  කිලෝ 50ක් 60ක් වන්නට ඇතැයි අනුමාන කෙරේ. පෙර දින රාත්‍රියේ වසු පැටියා පිඹුරාට ගොදුරු වී ඇතැයි ද, පසු දින උදෑසන පිඹුරා හියාරේ රක්ෂිතයට රැගෙන ගිය බව ද පරිසරවේදීහු පවසති.

මෙවැනි ගොදුරක් ගිලීමෙන් පසු මාස කිහිපයක් නිරාහාරව සිටීම පිඹුරන්ගේ සිරිතක් බව ද ඔවුහු කියති.

 

01

02

03

04

05

06

100

 

 



අදහස් (0)

පිඹුරා වස්සෙක් ගිලී

පිටබැද්දර ජයා Friday, 18 July 2014 06:54 AM

මම හීනයක් දැක්ක දවසක් ඇමති කෙනෙක් ගිලින්න ආපු පිඹුරෙක් ..... අනේ විස්වාස කරන්න පිඹුර අඬ අඬා මෙයාව නම් මට ගිලින්න බැහැ කියල යන්න හැදුව , හිනෙන්ම මම ඇහුව එඅ මොකෝ කියල පිඹුර හීනියට හිනාවක් දාල කිවුව මම ජරාව කන්නේ නැහැ කියල ! (අ)

:       0       0

හසන්ත Thursday, 17 July 2014 05:36 PM

මෙයයි සොබාදහමේ ධර්මතාවය (නි)

:       0       0

සිල්වා Thursday, 17 July 2014 06:40 PM

ලස්සන ඡායාරූප පෙළ! (නි)

:       0       0

වසන්ත ගම්හේවා Thursday, 17 July 2014 06:40 PM

ස්වභාව සෞන්දර්යය ගැන තොරතුරු ලියන වේරගොඩගේ සජීව විජේවීරට අපේ උපහාරය! (නි)

:       0       0

හෂාන් Thursday, 17 July 2014 09:31 AM

සුන්දර දසුන් පෙළක් (නි)

:       0       0

එමානුවෙල් Thursday, 17 July 2014 09:37 AM

වටිනා ඡායාරූප ටික (නි)

:       0       0

ටිරෝන් Thursday, 17 July 2014 10:16 AM

පිඹුරගේ උපන්දිනය සමරලා වගේ. (ස)

:       0       0

සුජිත් Thursday, 17 July 2014 10:20 AM

පොඩි කාලෙම මෙහෙම මැරුන එක හොඳයි, ලොකු උනාම මනු සතාගෙන් මැරුම් කන්නේ නැතුව, (ස)

:       0       0

සිදත් Thursday, 17 July 2014 10:20 AM

මේ වගේ අය සත්තු අතරේ විතරක් නොවෙයි අපි අතරෙත් ඉන්නව...(ස)

:       0       0

ප්‍රශාන්ත Thursday, 17 July 2014 10:30 AM

පිඹුරව පාර්ලිෙම්න්තුවට ගේමු, මුගෙන් වැඩ ගන්න පුළුවන්. (ස)

:       0       0

කුමාර Thursday, 17 July 2014 10:32 AM

ලංකාවේ සල්ලි ගිලින ගිලිල්ලට ඕකත් කජ්ජක්ද (අ)

:       0       0

නැනිල් Friday, 18 July 2014 12:27 AM

සතුන් දෙදෙනාම අහිංසකයින්. මෙයද සතර අපායෙන් එකක්. දුකින් මිදේවා !! (නි)

:       0       0

කසුන් Thursday, 17 July 2014 11:35 AM

පිඹුරා කියන්නේ සුන්දර වගේම භයානක සතෙක් (නි)

:       0       0

මාලිකා Thursday, 17 July 2014 11:38 AM

දුර්ලභ ඡායාරූප පෙළක් (නි)

:       0       0

සුජිත් Thursday, 17 July 2014 11:38 AM

ජලයේදී පිඹුරාගේත් වස්සාගේත් බර අඩුවෙනවා. ඒ නිසා පිහිනායන්න අමාරු නැතිවෙන්න ඇති. මෙවැනි සුන්දර සතුන් දැන් දුර්ලභයි උන්ව ආරක්ෂා කරමු. අසරණ වූ ගව හිමියාටත් කවුරුහරි උදව්වක් කළොත් නම් හොඳයි (නි)

:       0       0

රුක්ෂාන් Thursday, 17 July 2014 11:54 AM

ඇයි ප්‍රශාන්ත එහෙම කියන්නේ? (නි)

:       0       0

සිරිල් Thursday, 17 July 2014 12:00 PM

හරක් මස් කන්න හොඳ නැහැ මේ පිඹුරා ඒක දන්නේ නැද්ද (නදී)

:       0       0

චිත්‍රා Thursday, 17 July 2014 12:01 PM

සුජිත් දරුපැටියෙක් ගිල දැම්මත් මෙහෙම කියනවද? (නි)

:       0       0

කමල් Thursday, 17 July 2014 12:11 PM

ප්‍රශාන්තගේ යෝජනාවත් හොඳයි තමයි (නි)

:       0       0

දිමුතු Thursday, 17 July 2014 12:43 PM

අපේ පරිසරය ආරක්ෂා කරගනිමු. අලි මිනිස් ගැටුමට විසදුමක් දෙන්න. වල අලින් වුවත් බොහෝ වටිනවා. (නි)

:       0       0

ප්‍රභාත් Thursday, 17 July 2014 01:03 PM

එච්චර කලබල වෙන්න එපා. අලි පැටවු.ගිලින ඇමතිලා ඉන්න රටේ පිඹුරා හරක් පැටියෙක් ගිල්ලහම මොකෝ? නැද්ද? හා කියන් බලන්න. (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 17 July 2014 01:09 PM

වසු පැටියාගේ පාඩුව අයිතිකරුටයි (දී)

:       0       0

වීරසේන Thursday, 17 July 2014 02:26 PM

මේ පිඹුරෙක් නොවේ මේ අැනකොන්ඩෙක් ඇනකොන්ඩ විතරයි ජලයේ පිහිනිය හැකි (අ)

:       0       0

ශාන් Friday, 18 July 2014 06:31 AM

පිඹුරා කවදාවත් මනුෂ්‍යයින් ගිලින්නේ නැහැ. එ්ක දැනගන්න. (නදී)

:       0       0

කෝලිත Thursday, 17 July 2014 03:41 PM

අර දියවන්නාව පැත්තේ තියෙන තැනට මේ සතාව එවන්න බැරිද (අ)

:       0       0

නෙත්රූ Thursday, 17 July 2014 04:56 PM

අපරාදේ මුව හියාරේ වැවට දැම්මේ. දියවන්නාවට දැම්මා නම් තමයි මම සතුටු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 545 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 262 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 552 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1453 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 863 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 891 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1435 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1624 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site