(සුමිත් පොතුපිටිය)
ප්‍රේම සම්බන්දයක් මුල්කර ගනිමින් පාසල් සිසුන් දෙදෙනෙකුට හෙල්මට් වලින් සහ අතින් පයින් පහරදුන් බව කියන තරුණයන් සිව්දෙනෙකු සොයා පරීක්ෂණ සිදුකරන බව පින්වත්ත පොලිසිය පවසයි.
පහර කෑ පානදුර ජනප්‍රිය පාසලක සිසුන් දෙදෙනෙකු පානදුර මූලික රෝහලට යොමුකර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
සිසුන් දෙදෙනා අද (21) පාසල නිමවා පින්වත්ත පිරිවෙන පාරේ යමින් සිටියදී සැකකරුවන් පැමිණ පහරදී ඇති බවත් , හිසට , ඇසට සහ ශරීරයේ ස්ථාන කිහිපයකට එල්ලවූ පහරදීම් වලින් පසු රෝහල් ගතකර ඇති බවත් පොලිසිය කිය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පෙම් හුටපටයකට සිසුන් දෙනෙකුට හෙල්මට්වලින් ගහලා
Bunny Preena Friday, 22 September 2023 10:51 AM
ආදරේ බෙදාගන්න බැරිවෙලා වත්ද?