දවසේ වියදම සොයා ගැනීම සඳහා සුපුරුදු වෙළෙදාමක් කැර ගැනීමට ගන්නා උත්සාහය පරාජය කිරීමට වැස්සට නොහැකි සැටියෙකි.
අම්බලන්ගොඩ සවස් කාලයේ වැස්සත් වාරකන් නිසා මුහුද රළු වීමත් නිසා ගාල්ල හික්කඩුව බලපිටිය අම්බලන්ගොඩ ධීවරයෝ ද මුහුදු යෑමට නොහැකිව ළතැවෙති.මාළු මිල ද වැඩි වී ඇත. සැප්තැම්බර අග දක්වා වාරකන් සමයයි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පමා වෙලා වැහැපන් වැහි වළාවේ
තිලා Monday, 25 August 2014 03:05 AM
මිනිස්සු හරක් වගේ නැතිව කහ ඉරෙන් පාර මාරු වෙන එක ගැන ස්තුතියි (නදී)
ඉසුරන්දි Sunday, 24 August 2014 07:49 AM
සොබා දහම කෝප වෙලා තියෙන්නේ මේ මිනිස්සුත් එක්ක.ඒකට ලොකු පොඩි ධනවත් දුප්පත් කියල බේදයක් නැහැ.ඔක්කොම වන්දි ගෙවනවා දැන්.(දිල්)
සරත් Monday, 25 August 2014 10:23 AM
අහිංසක මිනිස්සු (දී)
සෙහාන් අමරසිංහ Sunday, 24 August 2014 08:24 AM
වැස්සත් වැරදියි නොවැස්සත් වැදියි (දිල්)
කුමාරි Sunday, 24 August 2014 09:36 AM
අවුරුද්ද පුරා හරි හම්බ කරන එකෙන් මේ කාලෙට ගන්න කියක් හරි ඉතිරි කරන්න පුරුදු වෙන්න.ජිවිතේ සැලසුම් කර ගන්න.(දිල්)
සෑම් Sunday, 24 August 2014 09:49 AM
නියඟය ඉතාම දරුණු වෙලා බොන්න වතුර නැති උනාම වැස්ස ඉල්ලලා, වැස්ස ලැබුණු ගමන් ඒක "අයහපත් කාලගුණය" ලු. අනේ මන්දා. (දිල්)
පිටබැද්දර ජයා Sunday, 24 August 2014 10:12 AM
කුමාරිගේ අදහස නරකම නැහැ ප්‍රශ්නේ ගන්න සොච්චමෙන් එහෙම ඉතිරි කරන්න දෙයයක් ඉතිරි නොවෙන එකනේ !(දිල්)
නිරුප පෙරේරා Sunday, 24 August 2014 11:34 AM
වහිනව බලන්නත් ආසයි . ඩුබායි වලට්ට කවදද වැස්ස එන්නේ (දිල්)
කුමාරි Sunday, 24 August 2014 02:42 PM
ජයා මහත්තයා එහෙමම කියන්න එපා.වාරකන් එන්නේ මේ වසරේ විතරක් නෙමේනේ,ඔය කොච්චර නැහැ කිවත් අපි හැමෝම අනවශ්‍ය වියදම් කපා හැරලා අත්‍යවශ්‍ය දේ පමණක් ගන්නවා නම් හොඳ ඉතිරියක් තියනවා.වැඩේ කියන්නේ අපිට වාරකන් නැති කාලෙට වාරකන් එනවා කියන එක අමතක වෙනවා. (අ)
සනත් Sunday, 24 August 2014 05:48 PM
පරිසරය ඔහොම තමයි (නි)
හේවාවිතාරණ Monday, 25 August 2014 08:06 AM
වැස්ස වලාහක දෙවියෝ අදහන බැනුම් තොගයක් (නදී)
චන්දි Sunday, 24 August 2014 07:03 PM
ස්තුතියි ලංකාදීප...!! මගේ නගරය දෑසින් දැකගත්තා, ඒ වගේම වැහි බින්දු වැටුණු බිම කෙතරම් ලස්සනද...? අද මගේ අම්මා මට කිවුවා එළියට බහින්නවත් බැරි තරම් වහිනවා කියලා. එය දෑසින්ම දැකගත්තා. ස්තුතියි නැවතත්...!! (නි)
ජයමාල් Sunday, 24 August 2014 07:48 PM
ඔහොම තමයි පරිසරයේ හැටි (නි)
ටිරෝන් Sunday, 24 August 2014 10:14 PM
සතුටුවෙන්න! මම ඉන්නේ අරාබියේ, මෙහෙ 2009 සිට තව වෙනතුරු වැස්ස නැහැ. වැස්සක් දකින්නත්, විඳින්නත් ආසාවෙන් ඉන්නේ. (නි)