දාහත් හැවිරිදි පෙම්වතිය මන්නයකින් කපා මරා ඇයගේ මවටද තුවාල සිදු කළැයි සැකපිට පුබ්බෝගම යුද හමුදා කඳවුරේ දමිත් ප‍්‍රියදර්ශන සෙබළා අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. එම සෙබළා වස ශරීරගතවී අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබයි. ඔහුට බන්ධනාගාර ආරක්ෂාව සලසන ලෙසද මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පෙම්වතා රිමාන්ඞ්
සේනානායක Tuesday, 04 September 2012 03:40 PM
මෙයා පෙමවතෙක්ද ? මස් වැද්දෙක්ද ??.(ස)
ලුම්බිණි Tuesday, 04 September 2012 03:45 PM
සෙබලෙක් නේද? .(ස)
සජී Tuesday, 04 September 2012 03:51 PM
මෙයා පෙම්වතෙක්ද ? වෛර කාරයෙක්ද ? .(ස)
සුනෙත් Tuesday, 04 September 2012 03:57 PM
සෑම්, දේශප්‍රේමින්ගේ වැරදි ගැන කතා කිරීමත් සුදු වෑන් දඩුවමක් දිය හැකි වරදක්. (නි)
සමන්ත Wednesday, 05 September 2012 02:03 PM
වෛරයෙන් වෛරය නොසන්සිදේ. (නි)
ෆාරු Tuesday, 04 September 2012 04:20 PM
අපූරුයි ඔහොම නීති හදාගත්තා නම්...(ස)
ජනක Tuesday, 04 September 2012 05:13 PM
ආදරයයි වෛරයයි අතර වෙනස කෙස් ගහක් තරම්ද? (නි)
ඉබ්රහීම් Tuesday, 04 September 2012 05:30 PM
මෙයාවත් මැරෙන්න හැරියා නම් ඉවරයිනේ. (නි)
ඇළපාත Tuesday, 04 September 2012 05:45 PM
සෑම් ගේ කතාවට මම එකගයි. (නි)
හර්ෂණ Tuesday, 04 September 2012 06:41 PM
සමාජයට හොද ආදර්ශයක් ලබා දීමට මොහුවද කපා මැරිය යුතුයි. (නි)
සුනිල් Tuesday, 04 September 2012 06:54 PM
සෑම් දැක්කා නේද වෙනස...!!(නු)
කැලුම් Wednesday, 05 September 2012 04:30 PM
ප්‍රේමවන්තියගේ වැරදි නිසා වෙන්න ඇති..(ස)
රොශාන් Wednesday, 05 September 2012 04:25 PM
කෙල්ලගේ වැරදි නිසා වෙන්න ඇති...(ස)
සුනිල් Tuesday, 04 September 2012 10:12 PM
රටේ මිනිසුන්ගෙ මානසික මට්ටම මේ විදිහටද ගැටලු විසදන්නෙ....!!(නු)
සේනානායක Tuesday, 04 September 2012 10:53 PM
ප්‍රේමයයි වෛරයයි අතර වෙනස කෙස් ගසකට සමානයි.........'' බිදුන දා ප්‍රේමයේ පූජාව ඔහුගේ ආගම වන්නේ වෛරයයි''..........(ස)
මනෝහරන් Tuesday, 04 September 2012 11:10 PM
අර චීවරධාරියා වගේම මෙයත් රණවිරු දාරියෙක්? එහෙම කියමු. (ස)
ශාන් අමරසිංහ Tuesday, 04 September 2012 02:30 PM
මේ අයට තව ආරක්ෂාවත් දෙනවාද? මිනී මරණ අය ඒ මරපු විදියටම මරලා දාන්න නීති ගේන්න ඕන.. ලංකාවෙ දවසින් දවස මිනී මැරැම් වැඩිවෙන්නේ යන්නේ.. (නු)
ලංකාසිරි Tuesday, 04 September 2012 02:34 PM
තවටිකක් වස පෙවුණනම් ඉවරයිනෙ...!!(නු)
සෑම් Tuesday, 04 September 2012 02:43 PM
දන්නෙ නැති හින්දා අහන්නේ, එතකොට ඒ විදියටම දුමින්දව රෝහලේදී රිමාන්ඩ් කරන්න බැරි ඇයි ?(නු)
රන්දික රත්නායක Tuesday, 04 September 2012 02:46 PM
සැබෑ පෙම්වතෙක්...!!(නු)
චතුල වෙරෝනා Tuesday, 04 September 2012 02:51 PM
පස්සෙ මොකුත් මතක නෑ කියයි .(ස)
දයා සෞදි Tuesday, 04 September 2012 02:54 PM
ධනය බලය තරාතිරම හැටියටනෙ අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ...!(නු)
ආසිරි Tuesday, 04 September 2012 03:26 PM
කොහොමද මිනිස්සු මේ තරම් දරුණු වෙලා තියෙන්රනේ..!(නු)
ආනන්ද පිටබැද්දර Tuesday, 04 September 2012 03:26 PM
අසරණ කෙල්ලකුට මේ වගෙ ගිණි දෙන්නෙ පෙර කරුමයට අයියෝ මොනවද වෙන්නේ වටිනම පිරිස මගෙ රට තුල නැතිවෙන්නේ සක්දෙවිදුනේ ඇයි ඔබ මෙය නොබලන්නේ..!(නු)