IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


පෙම්වතා උසාවියේ දී බෙල්ලකපා ගනී

නුවරඑළිය මහාධිකරණයේ මිනීමැරුම් නඩුවක වැරැදිකරුවූ පුද්ගලයෙක්  මරණ දඬුවම නියම කරන බව ප්‍රකාශ කරද්දී බ්ලේඩ් තලයකින් ගෙළ කපා ගත්තේය. ඔහු වහා රෝහල් ගත කැරිණි. 2006-7-16 වැනි දින රාමසාමී ලිංගේෂ්වරී නම් පෙම්වතිය ගිනි තබා මරා දැමූ රාමයියා ක්‍රිෂ්ණමූර්තියට (32) මරණ දඬුවම නියම කරන ලද්දේ එම්.එන්.ඒ. ගපුර් මහාධිකරණ විනිසුරු විසිනි. ක්‍රීෂ්ණ මූර්ති වතු සේවකයකි. ඔහුගේ තත්ත්වය බරපතල නැති බව වෛද්‍යවරු කියති.



අදහස් (0)

පෙම්වතා උසාවියේ දී බෙල්ලකපා ගනී

විශ්ව ගැමුණු ප්‍රියංකර Thursday, 09 August 2012 03:29 PM

ස්තුතියි

:       0       0

ෂෙරිෆ් Thursday, 09 August 2012 04:28 PM

අදට කමක් නැහැ.. මීට පස්සේ අධිකරණයට සැකකරුවො රැගෙන එන විට අත්වලට මාංචු දමා රැගෙන එන්න හොදද?(නු)

:       0       0

ප්‍රියන්ත Saturday, 11 August 2012 12:22 PM

හිමාලි මහේෂිකා අමරසිංහ සහ අසිරු මම එකඟවෙනවා. මම ඔවුන් සම එකඟ වෙනවා

:       0       0

Nimal Algewaththa Thursday, 09 August 2012 05:15 PM

යකඩ ඇද ගන්නා වු කාන්දම් වලින් විත්තිකරුවනගේ කූඩු සකස් කිරිම තුළ මෙම තල ප‍්‍රශ්ණයට විසදුම් ලැබේ.(නු)

:       0       0

කුරේ නාවලගේ Thursday, 09 August 2012 12:24 PM

තත්ත්වය බරපතළ නැත්නම් නැවත ගෙන්වලා දඩුවම තීන්දු කරන්න. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 09 August 2012 12:31 PM

හොද නැත්නම් නිකා ඉන්නවා මිසක් මැරෙන්නේ මොකටද? නැත්නම් බෙල්ලට තොණ්ඩුවක් දා ගත්තා නම් ඉවරනේ. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 09 August 2012 12:33 PM

නිකන් පවු දෙන්නේ නැතුව වෙන අතක් බලා ගත්තා නම් ඉවරනේ. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Thursday, 09 August 2012 12:43 PM

මේ මෝඩයා බය වෙන්න ඇති ඉක්මණට එල්ලුම් ගහ එයි කියලා. ඒකයි බය වෙන්න ඇත්තේ ෂුවර් එකටම. (නි)

:       0       0

සජී Thursday, 09 August 2012 01:22 PM

දොස්තරවරු දැකලා නැද්ද මෙයාගේ ඔලුව දෙපැත්තේන් අං දෙකක් තියනවා...(ස)

:       0       0

රණසිංහ Thursday, 09 August 2012 01:28 PM

ඒ වෙලේම අනිත් ටිකත් කපලා දැම්මනම් අළුගෝසුවට වැඩක් ඉතිරිවෙන්නේ නෑනේ....(ස)

:       0       0

ෆාරු Thursday, 09 August 2012 01:39 PM

රණසිංහ හරි. (නි)

:       0       0

මංජුලා Thursday, 09 August 2012 01:59 PM

මේ රටේ මිනිස්සු හරිම අමානුශික ම්ලේච්ච මිනිසුන් ජාතියක් කියලා මේ අදහස් වලින් පේනවා..!! (නු)

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Thursday, 09 August 2012 02:04 PM

මේ ලිපියට ඇති මුල් වදන ගැන තරමක් සිත කල කිරුනා ඒතරමට උචිත නැතැයි මට හිතෙනවා මොකද පෙම්වතා කියන නමට ඒ මුල් වදන හරි මදි ප්‍රේමයෙන් වත්කම් ඇති එහෙමත් නැත්නම් වතට ප්‍රේම කරන කෙනෙකුට ඔය වගේ සැහැසි කමක් කළ නොහැකියි නේද කාලිදාසගේ කාව්‍යවල -අතුල රෝහිණි - ජයපාල මාලනී- මහානාග ශීලා- සිරිපාල සහ රන්මැණිකා මේ තියෙන්නේ පෙම්වතුන් කියන අයට උපමා ආදරයෙන් පැරදුනත් ආදරයෙන් දිනුවත් දරා ගැනීමේ ශක්තිය නැත්නම් ම්ම්ම්...(වි)

:       0       0

අසිරු Thursday, 09 August 2012 10:32 PM

මේ වගේ අයට පෙම්වතා කියන ඒක හරි නැහැ නේද? පෙම්වතකුට තමන්ගේ පෙම්වතිය මරන්න පුලුවන්ද? (නි)

:       0       0

මහී Thursday, 09 August 2012 11:45 PM

අදට කමක් නැහැ. තත්ත්වය බරපතළ නැත්නම්, නැවත ගෙන්වලා බෙල්ලේ අනෙත් ටිකත් කපලා දැම්මා නම් අළුගෝසුවට වැඩක් ඉතිරි වෙන්නේ නැහැ. හොදද? (නි)

:       0       0

නුවන් රංගන Thursday, 09 August 2012 03:27 PM

හොදයි හොදයි වතු සේවක මහාධිකරණ විනිසුරුවරුත් අපේ රටේ ඉන්නව එහෙනම්... මේක ආස්චර්යමද? (වි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 259 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 240 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site