IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෙම්වතිය තරහා වුණාට නිරුවත් පින්තූර ගේට්ටුවේ අලවලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අමනාප වූ පෙම්වතිය ගේ  නිරුවත් ඡායාරූප විශාල කර  ඇයගේ නිවස ඉදිරිපිට ගේට්ටුවෙ ඇල වූ බව කියන තරුණයකු  අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ තිබී  එම තරුණියගේ තවත් නිරුවත් ඡායාරූප 4 ක් විශාල කර සකස් කර තිබියදී සොයා ගත් පොලිසිය  නිරුවත් ඡායාරූප ඇතුළත් කර තිබූ ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන ඇත. 

23 හැවිරිදි පසුවන පැමිණිලිකාරිය හා සැකකරු   මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර ඇති අතර  පාසල් මිතුරෙකු වූ සැකකරු සමඟ මීට වසර එකහමාරකට පමණ ඉහතදී පෙම් සබඳතාවයක් හටගෙන තිබූ බව පොලිසිය කියයි.

කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ. 



අදහස් (9)

පෙම්වතිය තරහා වුණාට නිරුවත් පින්තූර ගේට්ටුවේ අලවලා

කල්පනා Tuesday, 10 October 2023 06:33 PM

නුඹ නාඩන්, නුඹ නාඩන් ඕවා නුබට හොඳ පාඩම්...!

:       9       42

කසුන් Tuesday, 10 October 2023 07:41 PM

යාලුවෙලා ටික වේලාවකින්ම නිරුවතින් වීඩියෝ කෝල් ගන්නවා. පින්තූර යවනවා. හම්බවෙන පළමු දවසේදීම රූම් යනවා. ඔක්කොම පුදනවා...

:       5       44

Rata Perata Tuesday, 10 October 2023 08:22 PM

ලංකාවේ ගොඩක් ඉන්නේ පිරිමි නෙවෙයි... නපුංසකයෝ...!

:       14       66

LallaWednesday, 11 October 2023 09:02 AM

නපුංසක වගේ පිරිමි වෛශ්‍යාවන් වූ ගැහැණු කියලා වෙනස්විය යුතුයි...!

:       0       4

Nihal Tuesday, 10 October 2023 09:26 PM

කපන, කොටන ඇසිඩ් ගහනවාට දහස් වාරයක් හොඳයි..

:       17       13

තිලකරත්න Wednesday, 11 October 2023 12:11 AM

පොටෝ බලන්නේ නැතිව යමක් කියන්න අමාරුයි...!

:       0       3

Anonymous Wednesday, 11 October 2023 04:22 AM

මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 10ක් වෙන තැනටයි... අධර්මිෂ්ඨ යුගයකයි අපි මේ ගමන් කරන්නේ...!

:       0       4

Bunny Preena Wednesday, 11 October 2023 09:38 AM

ආදරයේ නියම අර්ථය නොදන්නා පිරිසක් තමයි වර්තමානයේ ආදරවන්තයෝ..., වන්තියෝ වෙලා ඉන්නේ. අපේ කාලයේ ආදරය කාම ආශ්වාදයෙන් කිළිටි නොවූ, බොහෝම ගව්රවනීය, උත්තරීතර සහ පූජනීය වූ බොහෝම සුන්දර දෙයක්. අදටත් අපිට ආදරය සහ කාලය බොහෝම සතුටින් මෙනෙහි කරන්න පුළුවන්..

:       0       11

සෝමපාල Wednesday, 11 October 2023 02:09 PM

දැන් ඉන්න කෙල්ලෝ හරි වනචරයි. ආදරේ කරන කාලේ කොල්ලට මොකටද කෙල්ලෝ ඕවා පොටෝවලට ගන්න දෙන්නේ. විලිලැජ්ජාව කියලා දෙයක් නැද්ද? දැන් කොහොමද කෙල්ල ගෙදරට, ගමට මුහුණ දෙන්නේ... රෙදි නැතිව ගම වටේ දිව්වා වගේ වැඩක්නේ මේ වෙලා තියෙන්නේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site