IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පෙම්වතියට පොටෝ යැවූ සරසවි සිසුවාගේ සිරුර විදුලි පංකාවේ එල්ලෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

අතහැර ගිය පෙම්වතියගේ ජංගම දුරකතනට ගෙල ප්රේදේශයට ඇද ඇතිරිල්ලක් දමාගෙන සිටින ඡායාරූපයක් යැවු පෞද්ගලික විශ්ව විද්යාේලයක සිසුවකුගේ සිරුර ඔහු නවාතැන් ගෙන සිටි කාමරේ විදුලි පංකාවේ එල්ලෙමින් තිබියදී ඥාතීන් විසින් සොයා ගෙන ඇතැයි මහරගම පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රෙද්ශයේ පදිංචිව 22 හැවිරිදි සිසුවෙකි.

බොරැල්ල ප්රමදේශයේ පෞද්ගලික විශ්ව විද්යාශලයක ඉගෙනුම ලබන මියගිය සිසුවා තරුණියක සමඟ පෙම්  සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබී ඇති අතර එම තරුණිය විසින් කිසියම් හේතුවක් මත එය නතර කර දමා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

විශ්වවිද්යාඇලය කරා යාමට පහසු වන පරිදි මියගිය සිසුවාගේ පියා සිසුවාව පන්නිපිටිය ප්රෙවද්ශයේ මිතුරකුගේ නිවසේ නවාතැන් ලබාදී ඇති අතර  මෙම සිද්ධිය වී ඇත්තේ එම නිවසේ කාමරයකදී බව පොලිසිය කියයි.

මිය යාමට මොහොතකට පෙර සිසුවා විසින් ගෙන ඇඳ ඇතිරිල්ල ගෙල වටා දමාගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් පෙම්වතියට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ යොමුකර තමන් මිය යන බවත් කෙටි පණිවුඩ කිහිපයක් ද යවා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

ඒ අනුව එම තරුණිය සිසුවාගේ මවුපියන්ට ඒ බව දැනුම් දීමට පියවර ගැනීමෙන් අනතුරුව පියා ඇතුළු ඥාතීන් පැමිණ සිසුවා  නේවාසිකව සිටි නිවසේ දොර කඩා බැලීමේදී සිසුවාගේ සිරුර විදුලි පංකාවේ එල්ලෙමින් තිබෙනු දැක වහා ක්රි යාත්මක වී හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කරනවිටත් මියගොස් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය.
මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

පෙම්වතියට පොටෝ යැවූ සරසවි සිසුවාගේ සිරුර විදුලි පංකාවේ එල්ලෙයි

Ruhunu Tuesday, 21 February 2023 06:38 PM

ගැහැණුන්ට ලොල්වීම විනාශයට මුලයි.

:       0       0

Bunny Preena Wednesday, 22 February 2023 09:02 AM

මෝඩකමට බෙහෙත් නෑනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site