IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පෙම්වතීට දැලි පිහි පහර

පෙම් යුවළක් අතර ආරවුලක් අවසනයේ පෙම්වතා පෙම්වතියගේ පිට හා බෙල්ල දැලිපිහියකින් කපා ඇතැයිද ඇඟළුම් සේවිකාවක වන ඇගේ තත්ත්වය  බරපතල යැයිද පොලීසිය කියයි. පෙම්වතා අත්අඩංගුවට ගනු ලැබ සිටී.



අදහස් (0)

පෙම්වතීට දැලි පිහි පහර

සරත් Thursday, 11 October 2012 03:41 PM

අපේ රටේ බොහෝ දෙනෙක් ගැටලු විසදන්නේ මේ විදියටයි.. පෙනෙන සහ දකින දේවල් ආදර්ශයට ගන්නවාද දන්නේ නැහැ..!(නු)

:       0       0

කමල් Thursday, 11 October 2012 04:03 PM

ආදරයේ දුර්වලතා (ස)

:       0       0

සෝමා Thursday, 11 October 2012 04:24 PM

ධර්මද්වීපය නේද මේ ?(ස)

:       0       0

නිල්මිනී Friday, 12 October 2012 10:22 AM

වරුණ මාවත් ඉතාලි එක්ක යන්නකෝ (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 11 October 2012 04:49 PM

මොකට දැලිපිහි කාරයන්ට ආදරය කළාද?(නු)

:       0       0

රුවන් Thursday, 11 October 2012 05:16 PM

මේක මොකද්ද? ඊයෙ පුතා පියාට පොල්ලකින් ගහලා මරපු නඩුවකට වරදකරු වෙකුට අවුරුදු දෙකක සිර දඩුවමක් සහ රුපියල් පන්සීයක් නියම කරලා.. ඉතිං කොහොමද රටේ අපරාද නතර කරන්නේ..?(නු)

:       0       0

මධුසංඛ Thursday, 11 October 2012 11:31 PM

සමහරු මේකට ආදරය අන්ධයි කිවුවත්, මම නම් කියන්නේ අන්ධ ආදරය නෙමෙයි, ආදරය කරන අයයි කියලා. (නි)

:       0       0

ටී. තිලකරත්න Thursday, 11 October 2012 05:46 PM

කරුණාව සෙනෙහස දයාව සමග ඇති උන දෙයක් නෙමේ රූපයට මුදලට ඇතිකරගත් ආදරයක් ඒකයි මෙහෙම වෙන්නේ.. දෙගොල්ලන්ම සිතන්න ඕන..!(නු)

:       0       0

සත්සර Thursday, 11 October 2012 05:57 PM

මිදි යුෂ යැයි රුවටී හල හලා... විෂ බිව්වේ ඇයි මේ..!(නු)

:       0       0

පිටිගල වෙරෝනා Thursday, 11 October 2012 06:00 PM

ලංකාවෙ ඉදලා දැලි පිහි පාරවල් කන්නෙ නැතිව ඉතාලියට ආවනම් හරිනේ...!(නු)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 11 October 2012 07:08 PM

ආදරයයි වෛරයයි අතර වෙනස ඇත්තේ කෙස් ගහසක් තරම්..!(නු)

:       0       0

සම්පත් Thursday, 11 October 2012 07:16 PM

දැං නම් ආශ්චර්යය අත ළග.. ඔහොම යං...!(නු)

:       0       0

ලලිත් කටාර් Thursday, 11 October 2012 07:22 PM

ඒක තමයි පෙම්වතාගේ අම්ම කියනවා ඇහුණා කටිනෙට පූජා කරන්න ගෙනාපු අටපිරිකරේ දැලි පිහිය නැහැ කියලා... මේ මනුස්සයා වදුරෙක්ද කොහෙද?(නු)

:       0       0

මුතුකුඩ Thursday, 11 October 2012 07:48 PM

මම හිතාගෙන හිටියේ දැලිපිහි පාවිචිචි කරන්නේ බාබර් සාප්පුවල විතරයි කියලා. බැලින්නම් පුදුමයිනේ. නේද? (නි)

:       0       0

මනම්පේරි Friday, 12 October 2012 08:48 AM

හොඳ වෙලාවට පිටයි, බෙල්ලයි විතරයි .වැදගත් තැනකට වැදුනනම් කාට කියන්නද ? (ස)

:       0       0

චතුල වෙරෝනා Thursday, 11 October 2012 08:02 PM

වඳුරන්ට දෑලි පිහි දුන්නෙ කවුද?(නු)

:       0       0

සිල්වා Friday, 12 October 2012 01:33 PM

අන්න පෙම්වතුන්

:       0       0

චතුර Friday, 12 October 2012 09:22 AM

ඉස්සරහට තව හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන් වේවි (ස)

:       0       0

වරුණ Thursday, 11 October 2012 03:16 PM

කොහොමද දැන් ලංකාවේ තත්වේ ? මෙක මිනීමරාගෙනම විනාසවෙයි වගේ ?(ස)

:       0       0

සේනානායක Thursday, 11 October 2012 03:18 PM

දැලි පිහියෙන් පෙම් කිරි කෑවද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site