IMG-LOGO

පිම්ම වරදී 150 ක් පොලිසියේ

ඉන්දියාවේ සරණාගත කඳවුරු වල වෙසෙන ලාංකික සරණගතයෝ 150 දෙනෙක් කේරළයේ කොල්ලම් වෙරළ තීරයේ දී අද (04) එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. ඉන්දියා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහ බැගින් ගෙවා මුහුදු මගින් ඔවුන්  ඕස්ටේ‍්‍රලියාවට පනින්නට හැදු බව ඉන්දියාව කියයි. මෙලෙස අත් අඩංගුවට ගනු ලැබුවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සරණාගත කඳවුරු වල වෙසෙන ලාංකික සරණගතයින් පිරිසකි. අත් අඩංගුවට පත්වූවන් අතර ලාංකික කාන්තාවන් 19 දෙනකු හා ළමුන් 22 දෙනකු සිටින්නේ යැයි එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී. මොවුන්ගෙන් එක් අයකු  ඡාවාරම්කරුට ඉන්දිය රුපියල් ලක්ෂය හා ලක්ෂ පහ බැගින්  මුදල් ලබාදි ඇතැයි පැවසේ.



අදහස් (0)

පිම්ම වරදී 150 ක් පොලිසියේ

මර්වින් Monday, 04 June 2012 06:15 PM

සියල්ලම ලංකාවට ගේන්න... මේක අපේ රටට ලැජ්ජාවක්...

:       0       0

සුජිත් නිශාන්ත ‍‍හේව‍ගේ Monday, 04 June 2012 07:30 PM

නීති වි‍‍‍රෝධී ‍ ‍‍දේ කිරීම ‍හොඳ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 40 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2168 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 672 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site