පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකා සංචාරයේ සියලු කටයුතු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා වෙත පවරනු ලැබ තිබේ.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අමරතුංග මහතාට මෙම වැඩ කටයුතු පවරා ඇත.
ලබන බදාදා (14) පාප්තුමන් කොළඹ ගාලු මුවදොරදී දිව්‍ය පූජාවක්ද පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාප් ලංකා ගමන සංවිධානය ජෝන්ට
ශෂික Friday, 09 January 2015 05:36 AM
13 නෙමේ 14 වෙනිදා පුජාව තියෙන්නෙ. (නදී)
කමල් Friday, 09 January 2015 01:17 PM
දැන් මේ රටේ නායකයා කවුද කියන එක අපට නම් ලොකු ප්‍රශ්නයක් (දිල්)
හසිත් Friday, 09 January 2015 06:00 AM
කිසිම අඩුවක් වෙන්න ඉඩ තියන්න එපා. සැමවිටම බෞද්ධයන් වශයෙන් අපි අන්‍යාගමික නායකයන්ට ගරු කරනවා. එතුමාව අපි හරසරින් පිළිගනිමු. (නදී)
මිහිර මුතුකුඩ Saturday, 10 January 2015 08:37 PM
කාට බාර දුන්නත් ජාති ආගම් බේදයකින් තොරව අපි සියලු දෙනාට හැකි පමණින් දායක විය යුතුයි මේ උතුම් ක්‍රියාවට (බ)
ඉරේෂා Friday, 09 January 2015 07:54 AM
මෙම කාර්ය නිසි ලෙස ඉටු කිරීමට ඔබ තුමන් හට දේව වරප්‍රසාද නොඅඩුව ලැබේවා !(හේ)
ලියොන් ගුණවර්ධන Friday, 09 January 2015 05:06 PM
ශුද්ධෝත්තම පාප්තුමන්ගේ දේවාශිර්වාදයෙන් අප ලක්දිව ආගම් බේද වර්ග බේද නොමැති දේශයක් වේවා! (නි)