පැපුවා නිව්ගිනියාවේ සිදුවුණු නායයෑමෙන් 670 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
නායයෑම සිදුවූයේ පසුගිය සිකුරාදා දිනයේය. නිවාස රැසක් පස් තට්ටුවලට යටවී ගියේ,ඒවා තුළ සිටි පිරිස් පණ පිටින් වළ දමමිනි.
දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් නොකඩාවි සිදුවන නමුත් ඇද හැලෙන මහ වැසි ඊට බාධාවක් වී ඇත. නායයෑමට හසුවුණු නිවාස ගණන 150 කට වැඩිය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
පැපුවා නිව්ගිනියාවේ නායයෑමෙන් 670 ක් මරුට