IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාපන්දු පිටිය යුධ පිටියක් වෙයි: 10 ක් රොහලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වෙස්ලි විදුහල සහ සහිරා විදුහල අතර පැවති පාපන්දු තරගයකින් අනතුරුව ඇති වූ  ගුටිබැට හුවමාරුවකින් දස දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි

වැල්ලවත්ත කූරේ පාක් ක්‍රීඩාංගණයේ පැවති තරඟයෙන් අනතුරුව  ගුටිබැට හුවමාරුව සිදු වී ඇති බව  සිදුකල පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

තුවාල ලැබූවන් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත

වැල්ලවත්ත පොලිසියේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාශ් කහදවල මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි



අදහස් (1)

පාපන්දු පිටිය යුධ පිටියක් වෙයි: 10 ක් රොහලේ

Jayasekara Tuesday, 08 August 2023 09:40 AM

පාසල් වල හික්මීමක් නැති කමින් ජය පරාජය සමව විදදරාගන්න බැරිනම් .. ඔය පාසල් වල අවුරුදු ගානකට තරග තහනම් කරන්න ඕන... එදා වෙල කාල පාසල් යන්න බැරි දහස් ගානක් පසල් ලමුන් ඉන්න රටක.. මුන්ට කාල තෙල වැඩි වෙලා....

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site