
(රන්ජන් කටුගම්පල සහ විමුක්ති එස් රොද්‍රිගූ)
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරනය අද දින සිට දින 69ක් තුල පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා සංවරධන අධ්‍යක්ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණයට පොරොන්දු විය.
මෙසේ පොරොන්දු වුනේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් ගොනු කොට තිබූ රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.
මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණ.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාපන්දු නිලවරනය තියන්න පොරොන්දු වෙයි