IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාපැදිකරු යටකළ කාරය පලා යයි

බණ්ඩාරගම උසාවිය අසලදී පාපැදිකරුවකු යට කළ මෝටර් රථයක් පළා ගිය බව පොලිසිය පවසයි.

මෝටර් රියට යටවූ පාපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.



අදහස් (0)

පාපැදිකරු යටකළ කාරය පලා යයි

රූපවතී Tuesday, 29 September 2015 05:46 PM

මිදුලේ ඇවිදිනවිට පයට පෑගුනොත් කුහුඹුවෙක්, ඌට මොකද වුණේ කියලා ආපසු හැරිලා බලන පුරුද්ද තවමත් මා ළඟ තිබෙනවා. වැඩට යද්දී මාසයකට පමණ පෙර උදේ වැහි ලිහිණියෙක් මගේ වාහනේ විනඩ්ස්ක්‍රීන් එකේ වැදිලා පාරේ කෙළවරකට වැටුනා මම දැක්කා. එදා දවසම මට හිත එකලස් කරගෙන වැඩ කරන්න බැරි තරමට හරිම මුසලකමක් දැනුනේ, මම මිනිහෙක්ව මැරුවා වගේ හිත පසුතැවීමකින්. ඇයි අපේ මේ රට ඇතුළේ ජීවත්වෙන මිනිසුන්ට මේවාගේ කරුණාබර සිතිවිලි ඇතිවෙන්නේ නැත්තේ දෙවියනේ..? (නි)

:       0       0

නිශාන්ත Tuesday, 29 September 2015 11:18 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

යොහාන් Wednesday, 30 September 2015 03:20 AM

බහුතරයක් නුගතුන් තෝරාගන්නා රැකියාව රියදුරු රැකියාව.බස් , ත්‍රී විල්, ලොරි මේ හැම එකකම එහෙමයි. එ්ත් අද ලංකාවේ ජීවිත බර ගානක් ඒගොල්ලෝ අතින් විනාස වෙනවා.ගංජා, කුඩු,ඇතුළු මත්ද්‍රව්‍ය හොදින් පාවිච්චි කරලා තමා මේ අය රැකියාව කරන්නේ.එක්කෝ ලයිසන් දෙන ක්‍රමය ඇත්තටම විධිමත් ආකාරයෙන් කරන්න ඕනේ , නැත්තම් නීතිය අකුරට කරන්න ඕනේ. මොනවා කළත් වැඩක් නැ රටක පොදු ප්‍රවාහනය හරියටම නැත්තම්.ඕනෑම දියුණු රටක පොදු ප්‍රවාහනය ඇති විශිෂ්ටයි,පොදු ප්‍රවාහනය දියුණු කළේ නැත්තම් රට කවදාවත් දියුණු වෙන්නේ නැ.මේවා ඇත්තටම දියුණු කරන්නේ කව්ද ? (බ)

:       0       0

රංජිත් Wednesday, 30 September 2015 04:07 AM

මුන්ට පිස්සු. පිස්සො වගේනේ වාහන එළවන්නේ. මිනිස්සු පිස්සොවගේ ළමයි සත්තු වගේ. මොන රටක්ද. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site