IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පිපිඤ්ඤා ගොවියා හාන්සියි

තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට ගොවින් සපයන පිපිඤ්ඤා සඳහා ගෙවන මිල ශීග්‍රයෙන් පහළ බැස ඇතැයි ගොවීහු කියති.

දින තුනකට පෙර කිලෝව රුපියල් 70-80කට අලෙවි වූ පිපිඤ්ඤා කිලෝව අද වන විට රුපියල් 2.50ත් 3.00 දක්වා පහත බැස ඇතැයි ඔවුහු පවසති.

මිල පහත යෑම නිසා අලෙවි කර ගැනීමට නොහැකි වූ පිපිඤ්ඤා ප්‍රධාන මාර්ග අසළ දමා ගොස් ඇති අයුරුද දැක ගත හැකිය.



අදහස් (0)

පිපිඤ්ඤා ගොවියා හාන්සියි

සංජය Thursday, 10 July 2014 07:43 AM

මෙහෙම වෙන්නේ ලංකාවේම ඉන්න ගුණමකු ජනතාව නිසයි (නි)

:       0       0

රන්ජන් - ඉන්දියාව Thursday, 10 July 2014 07:57 AM

එළවලු මිල වැඩියිලු.....? එතකොට පිපිඤ්ඤා එළවලුවක් නෙමෙයිද? (නි)

:       0       0

සුගත් බණ්ඩාර Thursday, 10 July 2014 08:08 AM

පිපිඤ්ඤා යනු වියළි කලාපයට දෙවියන් දුන් දායාදයක් කියන එක ගැන දන්නේ කීයෙන් කී දෙනාද? ඔය අහක දමන එළවලු වලින් බීම හදලා දෙන්න තරම් තාක්ෂණය දියුණු නොවීම ගැන කණගාටුයි (නි)

:       0       0

සමන් Thursday, 10 July 2014 05:35 PM

හරිම කණගාටුයි (නි)

:       0       0

විපුල Thursday, 10 July 2014 08:31 AM

පුවත පල කල ලංකාදීපයට අපගේ ප්‍රණාමය. ඇත්තටම ගොවියන්ගෙන් ඔය දෙන කිලෝ එකකට රුපියල් 3 නුත් , ගෝනිවලට , නාටාමි කුලිය , ලොරි ගාස්තු කියල තව අඩුකරනවා... මේක අතරමැදියගේ ජාවාරමක්... (ස)

:       0       0

ඉසුරන්දි Thursday, 10 July 2014 08:42 AM

එළවලු තියෙන කාලෙට කුණු කොල්ලෙට යනවා.නැති කාලෙට ගිනිගණන්. මේවාටත් පාලන මිලක් නැද්ද එතකොට. (නි)

:       0       0

පද්මිණි Thursday, 10 July 2014 08:06 PM

කාන්තාවනි, කන්න බැරි තරම් තියෙනවා නම් අඩුගානෙ මුහුණේවත් අතුල්ලන්නකෝ.(ලස්සන වෙන්න) (නි)

:       0       0

ටිරෝන් Thursday, 10 July 2014 11:59 AM

පුදුම රටක් මේක. තවම මේවා පාලනය කිරීමට ක්‍රමවේදයක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site