IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පන් ලක්ෂයක් සිරිපාදේ වඳිති

හය මාසයක් පුරා පන් ලක්ෂයකට අධික වනාදනාකරුවන්ගේ පූජෝපහාරයෙන් පසු ශ්‍රී පාද අවාරය අද අරැඹීමත් සමග සමන් දේව ප්‍රතිමා, සධාතුක කරඬුව හා දේවාභරණ අද පස්වරු එක්ට යෙදුණු නැකතින් යළි පැල්මඩුල්ල ගල්පොත්තානවල රජමහා විහාරයට වැඩම කැරැවීම ඉපැරැණි චාරිත්‍රාණුකූලව සිදුවිය. හැටන් නල්ලතන්නිය ඔස්සේ පෙරහර ගමන් ආරම්භ කෙළේය. නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ අද රෑ පරිත්‍රාණ ධර්ම දේශනය ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහාවිහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමෙන් අනතුරුව පෙරහර බදාදා පැල්මඩුල්ලට ළඟාවීමට නියමිතය.



අදහස් (0)

පන් ලක්ෂයක් සිරිපාදේ වඳිති

ජයලත් Wednesday, 09 May 2012 03:44 AM

සාදු සාදු ලබන සැරේ අපිත් යනවා.

:       0       0

අනොජ් Wednesday, 09 May 2012 08:56 AM

සාදූ...සාදූ...සාදූ....! මුනිදු සිරිපා කරමු පිනිපා...........!

:       0       0

‍සංජීව Wednesday, 09 May 2012 09:32 AM

හා හා පුරා කියලා කෝඩු ගමනේ පන් ලක්ෂයෙන් එක්කෙනෙක් වීමට ලැබීම වාසනාවක් භාග්‍යයක්.. කරුණාවයි කරුණාවයි සමන් දෙවිදු කරුණාවයි..!

:       0       0

දියසෙන් කුමාර Wednesday, 09 May 2012 11:30 AM

අවාරෙට සමනොළ අඩවිය

:       0       0

අනුරාධ Tuesday, 08 May 2012 05:31 PM

මුනිදු සිරිපා කරමු පිනිපා...........!

:       0       0

නිශා Tuesday, 08 May 2012 05:44 PM

සාදූ...සාදූ...සාදූ....!!!

:       0       0

අනුර, ඉරාකයේ සිට Tuesday, 08 May 2012 06:43 PM

අහන්නත් ආසයි, ලබන සැරේ අපිත් ලංකාවට ඇවිත් යනවා. සාදූ...සාදූ...සාදූ....!!!

:       0       0

මාධව Tuesday, 08 May 2012 08:40 PM

කරුණාවයි.... කරුණාවයි... සමන් දෙවිදු කරුණාවයි......!!!!

:       0       0

කසුන් Tuesday, 08 May 2012 10:28 PM

මුනිඳු සිරිපා වඳිමු සැමදා........

:       0       0

චාලටි(මාලදිවයින) Tuesday, 08 May 2012 11:49 PM

සාදු....සාදු.....සාදු....අපිත් වදිමු මුණි සිරිපා!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site