IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පූනේ පිලට ලකුණු 7 ක තියුණු ජයක්

ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 65 වැනි තරගය ලෙස රන්චිහිදී අද (15 වැනිදා) පැවැති තරගයේදී පූනේ වෝරියස් ක‍්‍රීඩකයෝ කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව ලකුණු 7 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
පූනේ පිලේ නිත්‍ය නායක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයේදී සාමාන්‍ය ක‍්‍රීඩකයකු ලෙස ක‍්‍රීඩා කරමින් යැවූ  ඕවර තුනට ලකුණු 25 ක් ලබා දුන්නේය.  

කොල්කටා පිලේ ප‍්‍රධාන පිට දඟ පන්දු යවන්නා වන සචිත‍්‍ර සේනානායක දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින්  ඕවර හතරේදී ලකුණු 22 ක් පමණක් ලබා දෙමින් එක කඩුල්ලක් දවා ගත්තේය.

පූනේ වෝරියස් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 170 (රොබින් උත්තප්පා 25, අරෝන් ෆින්ච් 48, මනීෂ් පාන්ඬේ 66, යුවරාජ් සිං 30)

කොල්කටා නයිට් රයිඩර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 163 (යුසුෆ් පතාන් 72, රයන් ටෙන් ඩොස්චටි 42, වේන් පර්නෙල් 34/2)

 



අදහස් (0)

පූනේ පිලට ලකුණු 7 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site