කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ හෂීස් මත්කුඩු සිද්ධියට සම්බන්ධ දෙවැනි සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් කටුනායක ගුවන් තොටේදී අද අලුයම අත්අඩංගුවට ගනු ලැබීය. විල්ටන් රෙගන් නැමැති මොහු විසි පස් හැවිරිදි අයෙකි. ඉන්දියාවේ සිට එවූ මත්කුඩු සහිත සඟරාව බාර ගැනීමට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයා රිමාන්ඩ් බාරයට පත් කැරිණි. ඒ සම්බන්ධයෙන් ඔහු සමග සිටි අනෙක් විජාතිකයා පැන ගියේය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැන ගිය විජාතිකයාත් අල්ලයි
ගයාන් Thursday, 26 April 2012 11:24 AM
මේ වගේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනි
පාඨකයෙක් Thursday, 26 April 2012 11:58 AM
දැන් ලංකා ආගමන විගමන නිලධාරීන් කාර්යක්ෂම බව පෙනෙයි. කොහෙන් පැන්නත් එතනදි කොටු.