ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වෛද්‍යවරුන් පිරිසක්, රෝගියකුගේ පෙනහල්ලකින් සෙන්ටි මීටර් 4 ක් දිග කැරපොත්තකු ඉවත් කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ස්වසන අපහසුතා හේතුවෙන් මෙම 55 හැවිරිදි රෝගියා, කෝචි නුවර අම්රිතා රෝහලට ඇතුළත් කර ඇත්තේ ස්වසන අපහසුතාවක් නිසාය.
රෝගියා පරීක්ෂා කරද්දී, එක් පෙනහල්ලක් තුළට කැරපොත්තකු රිංගා ඇති බව අනාවරණය විය.
ඒ අනුව, වෛද්‍යවරුන් කුඩා සිහින් නළයක් පෙනහල්ලට ඇතුළත් කර කැරපොත්තා ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
රෝගියාට කිසිදු අනතුරක් සිදු නොවුණු බවත්, පසුව ඔහු රෝහලෙන් පිටවී ගිය බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබුණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පෙනහල්ලක කැරපොත්තෙක්