IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පන්සලේ සඳුන් ගස බේරෙයි

අලවතුගොඩ ශ්‍රී විසුද්ධාරාමයේ සුදු සඳුන් ගස කපාගෙන යෑමට සොරුන් පිරිසක් අද අලූයම ගත් උත්සාහය අසාර්ථක විය. පැන යමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් පොලිසිය තවත් දෙදෙනකු සොයයි.

 



අදහස් (0)

පන්සලේ සඳුන් ගස බේරෙයි

සුගත් Friday, 25 January 2013 11:34 PM

වටිනා ගස් තව තවත් හදන්න ඕනේ (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 26 January 2013 02:28 PM

ඊළගට සදුන් ගහ අතුරුදහස් වෙන්නේ රසිකත් එක්කමයි. (නි)

:       0       0

ජයතිස්ස Saturday, 26 January 2013 04:52 PM

ආනන්ද නිවැරදියි. (නි)

:       0       0

නිරාන් Saturday, 26 January 2013 04:53 PM

මේ අයට උපරිම දඩුවම් දෙන්න. (නි)

:       0       0

ගාමිණී Friday, 25 January 2013 05:15 PM

පන්සල් භූමියේ ඒ සඳුන්ගස හැරෙන්න වෙනත් සඳුන් ගස් තිබේද ? (ස)

:       0       0

දෝහා Sunday, 27 January 2013 11:03 AM

ගහේ බැදලා දිමි ගොට්ටක් කඩලා දැම්මා නම් හරි. (නි)

:       0       0

ඩෑම් Sunday, 27 January 2013 11:04 AM

පන්සලේ සදුන් ගහක් තියෙන බව දන්නෙ නිතර දෙවේලේ පන්සලට යන එන අයම තමයි. (නි)

:       0       0

දෝහා Sunday, 27 January 2013 11:05 AM

ගස් බැදලා ගහන්නයි තියෙන්නේ. (නි)

:       0       0

දෝහා Sunday, 27 January 2013 11:06 AM

ඔය අත්අඩංගුවට ගත්ත අයවත් ඔය ගහේම බැදලා දවසක් දෙකක් මහජන ප්‍රදර්ශනයට තියන්න. (නි)

:       0       0

රසික Saturday, 26 January 2013 07:18 AM

මොන පචයක්ද මේක? මාත් ඊයෙ ඔය සිද්ධිය මොකක්ද කියලා හොයලා බලන්න ඔය පන්සලට ගියානෙ බොලවු. (නි)

:       0       0

ලලිත් කටාර් Saturday, 26 January 2013 09:44 AM

රසිකා අර අහු උනු එක්කනා සහ පොලිසියෙන් හොයන අනිත් එක්කෙනාත් එක්කද ගියේ..?(නු)

:       0       0

ආනන්ද ආර් Friday, 25 January 2013 06:34 PM

වාණිජ වටිනාකමක් නැති නිසා තමයි බෝධීන් වහන්සේලාට මේවගේ හිරිහැරයක් නැති එක ගැන සතුටුයි..!(නු)

:       0       0

රෝහණ Friday, 25 January 2013 07:00 PM

කළුතර අල්විස්වත්තේ ශ්‍රී නිකේතනය පන්සල්වත්තෙ තිබුණ සදුන් ගහට නම් සිදුවුණ දෙයක් දන්නෙ නැහැ..(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 47 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site