අත් ට්‍රැක්ටරයකින් පන්සල් යමින් සිටි පිරිසක කාන්තාවන් දෙදෙනකුට පොලු පහර දී තුවාල කළැයි කියන මැර කල්ලියක තිදෙනකු යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් සමගින් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
මස්විල පැත්තේ තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පන්සල් යද්දී මැර ප්‍රහාරයක්
පිටිගල Tuesday, 23 July 2013 06:38 PM
මටත් නිකම් ලෙඩක් හැදීගෙන එනවද මන්දා. මේ වගේ ප්‍රවෘත්තියක් දැක්ක ගමන් මට හිතෙන්නේ මේක ප්‍රාදේශීය දේසපාලඥයෙකුගේ වැඩක් ද කියලමයි.මොකද මන්දා. (නි)
අර්ෂා Tuesday, 23 July 2013 01:20 PM
අත්අඩංගුවට විතරක් ගත්තට මදි. අපරාධයට සරිලන දඩුවමත් ක්‍රියාත්මක කළ යුතුය. (නි)
පිටබැද්දර ජයා Tuesday, 23 July 2013 03:09 PM
අර්ෂා, ඒ කාරියනම් පොලීසිය අකුරටම ඉස්ට කරයි උසාවි දාන්න කලින්.(නදී)
රිෂාර්ඩ් Tuesday, 23 July 2013 03:46 PM
දඬුවම සල්ලි ටිකක් අරන් එලියට දාන එකද ?(නදී)
මගලී Tuesday, 23 July 2013 04:52 PM
කෝ මේ අර නිදහස් රටට එන්න එන්න කියලා කියන කට්ටිය. අඩුගානේ පන්සල් පල්ලි යන්නත් බැහැනේ දැන් බලනකොට.(නදී)