IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පන්සල් නඩුවලට වෙනම උසාවියක්

විහාර හා දේවාලගම් පනත යටතේ විහාරස්ථාන හා දේවාලවලට පැවරී ඇති ඉඩම් සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා දිවයිනේ ප්‍රථම වතාවට වෙනම දිසා අධිකරණයක් පිහිටු වන බව අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා කියයි.

විහාර හා දේවාල සතු ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙන බවත්, ඒවා සම්බන්ධයෙන් ඇති නඩු සඳහා භික්ෂූන් වහන්සේ ගිහියන් සමග සිට නඩු කීම නොගැළපෙන නිසා භික්ෂූන්  සඳහා වෙනම දිසා අධිකරණයක් ප්‍රථම වරට ස්ථාපිත කර භික්ෂූන් වහන්සේලාට හිමි ගෞරවය ලබා දීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

 

 



අදහස් (0)

පන්සල් නඩුවලට වෙනම උසාවියක්

චන්ද්‍ර වනිගසේකර Sunday, 27 October 2013 03:02 PM

දැනටම නඩු අහන හාමුදුරුවරු ඉන්නවානේ (නි)

:       0       0

අකීල් Sunday, 27 October 2013 03:05 PM

එතෙකොට විනිසූරුවරයා ගිහියෙක්ද?භික්ෂුවක් ද ? (නි)

:       0       0

සෑම් Sunday, 27 October 2013 03:10 PM

මේ නඩු යන ස්වාමීන් වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? (නි)

:       0       0

දොන්සේතං Sunday, 27 October 2013 03:12 PM

දැන් ඉතින් ඔය උසාවිය සංඝයා වහන්සේලාගෙන් පිරී ඉතිරී යයිද? (නි)

:       0       0

අකීල් Sunday, 27 October 2013 03:25 PM

එතකොට විනිසූරුවරයා ගිහියෙක්ද? පැවිද්දෙක්ද? (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 27 October 2013 04:15 PM

හොඳම කටයුත්තක්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 27 October 2013 04:17 PM

අවසර අපේ නායක හාමුදුරුවරුනේ, මගේ නම් ඇඟත් සිතල වෙලා ගියා. (නි)

:       0       0

සෑම් Sunday, 27 October 2013 04:33 PM

මොනවා වුණත් ප්‍රවේශමෙන්....... (නි)

:       0       0

සමන් Monday, 28 October 2013 05:54 AM

ඔවු. කොච්චර හොදද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site