ඇල්පිටිය මිරිස්වත්තේ නිවසක තිබී රුපියල් එක්ලක්ෂ දොළොස් දහසක් වටිනා ව්‍යාජ නෝට්ටු තොගයක් සැකකරුවන් දෙදෙනකු හා මොටර් රථයක් අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
රුපියල් පන්සීයේ නෝට්ටු හතලිස්හතරක් දාහේ නෝට්ටු අනුවක් මේ අතර තිබු බවද පොලීසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
553
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පන්සීයේ දාහේ හොර නෝට්ටු ඇල්පිටියේ
සමන් Wednesday, 14 August 2013 10:15 AM
ඉස්සරහට සල්ලි කොළ ලෙව කාල තමයි ඇත්ත ඒවා හොයාගන්න වෙන්නේ. (ස)
කුමාර Tuesday, 13 August 2013 02:19 PM
ජිවන වියදමේ හැටියට ජිවත් වෙන්න මොනවා කරන්නද (ද)
අස්මිත් Wednesday, 14 August 2013 11:04 PM
වහාම ලංකාවේ තිබෙන හැම හොර නොට්ටුවක්ම වලංගු නෝට්ටු කියා කබ්රාල් උන්නැහේ නිවේදනය කලොත් ඉවරයිනේද?එතකොට මිනිසුන්ට අවශ්‍ය මුදල් එයාලටම මුද්‍රණය කරගන්න පුළුවන් නිසා දුප්පතුන් නැතිවෙලා රජයට කව්රුත් බලපෑම් කරන්නේ නැහැ!තව අවුරුදු සීයක් හරි ඉන්න පුළුවන්! (අ)
ඩෙනම් Friday, 16 August 2013 01:38 AM
ඇල්පිටිය දැන් එන්න එන්නම වල් වෙනවා , හොර යක්කු වැඩයි ඒ පැත්තේ.(නදී)
දසුනි Tuesday, 13 August 2013 04:53 PM
මේ අය ජීවන වියදම වැඩි කරන්නේ අපි හැමෝම මුදල් හම්බ කරන්නේ,මේ විදිහට කියල හිතාගෙනද දන්නේ නැහැ.(නදී)