ලබන සඳුදා හිරෙන් නිදහස් කරතියි අපේක්ෂා කරන හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා බැලීමට ඇමෙරිකාවේ සිට ඔහුගේ දියණියන් දෙදෙනා වන අපර්ණා සහ අප්සරා, අනෝමා පොන්සේකා සමග නවලෝක රෝහලට ගියහ. තාත්තා දැක්කේ කාලෙකට පස්සේ. අපව දැක්ක ගමන් ඔහුගේ දැස්වලත් කඳුළු පිරුණා. නිදහස ලැබූණු ගමන් තාත්තා සමග මුලින්ම පන්සල් යනවා යැයි ඔවුහු කීය. තිදෙනාම සතුටු මුහුණින් රොහලෙන් පිටවී ගියහ.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පොන්සේකා බලන්න දරුදෙන්නා ඇමෙරිකාවේ සිට එති
කලූ Saturday, 19 May 2012 06:23 PM
සතුටු දිනයක්....
උපුල් පී කොඩිතුවක්කු Saturday, 19 May 2012 06:50 PM
නරකද එක දුවෙක් රජ පවුලට සෙට් කරානම් ?
චන්දන Saturday, 19 May 2012 07:10 PM
ගොඩක් සතුටුයි...අපිටත් ජය වේවා !!
පුෂ්පා Saturday, 19 May 2012 07:23 PM
දරු සෙනෙහස මෙලොව ඇති සැම දෙයක්ම අභිබවා යනවා
මලිත් Saturday, 19 May 2012 07:32 PM
පොන්සේකා නියම රජෙකි..!
පුවත් විපරමා Saturday, 19 May 2012 07:53 PM
අනේ මෙහෙමත් දුවලා.නිදහස් කරන්නම ඕනයැ තාත්තා බලන්න.ආපසු යනකොට තාත්තවත් එක්කම ඇමෙරිකාවට යන්න. ඒක කාටත් හොදයි.
කාංචන Saturday, 19 May 2012 07:56 PM
කොහොමද ??
රත්නායක Saturday, 19 May 2012 08:29 PM
යුදධය නිමාවෙලා දෙමව්පියන් එක්ක දරුවන්ට සතුටින් ඉන්න, පසුබිම හදන්න මුල්වුනු තවත් සැබෑ විරුවෙකුගේ දරුවන්. මේ පවුලත් සතුටින් ඉන්නව නම් අපිටත් සතුටු වෙන්න පුළුවන්. ඒත් තාත්තව අහිමිවුනු තවත් පවුල් වල දරුවන් කී දෙනෙක් දුකින් ඉන්නවද? ඒත් ඒ හැමෝමත් අද ජෙනරාල් වෙනුවෙන් සතුටු වෙනව....
නිලන්ත Monday, 21 May 2012 08:16 AM
ද ෆිනෑන්ස්.
සිල්වා - යූ කේ Saturday, 19 May 2012 09:24 PM
ඔබ දෙදෙනාවත් තාත්තාට සැබෑ දැක්ම පැහැදිලි කර දෙන්න
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 19 May 2012 09:28 PM
දැන්වත් අසරණ දරුවන් ගැන හිතලාවත් මේ උත්තමට සැනසීමේ නිදහසේ ඉන්න දෙන්න දෙයියනේ. මේ උත්තමා මේ රටට කරපු සේවය ඇගයීමට ලක්කරලා ජීවිතේ අවසාන කාලයේදී වත් නිසි විදිහට එතුමා උපයාගත් නිලතල,ගරු නම්බුනාම,පදක්කම්,විශ්‍රාම වැටුප එතුමාට යළී ලබා දෙන්න. තරු හතරේ ජෙනරාල් නිලයට පසුව හමුදාවේ ඇති ඊළඟ උසස් නිලයට හෝ ෆීල්ඩ් මාෂල් නිලයට උසස්වීමක් ලබා දෙන්න. මේ වගේ උතුම් කෙනෙක් ආයේමත් මේ රටට ලැබෙන එකක් නැහැ. දැන ඉන්න ආත්මාර්ථකාමී මිනිසුන් එක්ක සසඳලා බලනකොට මෙතුමා අපේ රටට වටිනා සම්පතක්. ඒක දැන්වත් තේරුම් ගන්න මෝඩ මිනිස්සුනේ කියලා ඉල්ලා සිටින්න කැමතියි
සංජු79 Saturday, 19 May 2012 09:42 PM
බැන පොඩ්ඩ ආවෙ නැද්ද?
නීල් Monday, 21 May 2012 08:59 AM
ඔබ තුමාට බුදුසරණයි !! අපි ඔබ තුමා සමඟයි....
ගාමිනී Saturday, 19 May 2012 10:32 PM
ඔබලාගේ සිනාපිරි මුහුණු දකිනවිට වඩාත්ම සතුටු වන්නේ ලක් මතාවය. මන්ද ඇය බිහිකළ ශ්‍රේෂ්ටතම පුත්‍රයකු සිරගතව සිටියදී වඩාත්ම දුක්වුයේ ඇය බැවිනි.
උදය Saturday, 19 May 2012 11:06 PM
පියතුම තෙවසරක් සිපිරියෙ වින්ද දුකක් සැනසුම කොහිද දිවියම විය යුද්දෙ මිසක් ලොවටම උතුම් සිරි ලක්වැසියන්ට පියෙක් මවටම මෙන්ම අපටත් ඔබ රුවන් කදක්
නන්දන Saturday, 19 May 2012 11:45 PM
සියලුම දෙවි අරක්‍ෂාවයි. බුදු ගුණ අනන්තයි.
ශානිකා සමරවීර Sunday, 20 May 2012 02:10 AM
හැම මුහුණකම සතුටේ මල් පිබිදේවා.
පුස්බා Sunday, 20 May 2012 02:26 AM
ජෙනරාල්තුමනි, එළියට ආවට පසු පරණ විදියට කතා කරන්න එපා. පිට රට ඉන්න අපි ඔබට අකමැති වුණේ එම නිසයි. දැන් රජය කරන වැඩ දැක්කම ඔබ තුමා ආවනම් හොදයි කියලා හිතෙනවා.
රුවන් පෙරේරා Sunday, 20 May 2012 05:16 AM
තාත්තාව නිදහස් කරගත්තා වගේ ධනුක තිලකරත්නවත් උසාවියට ඉදිරිපත් කරලා ජනාධිපති සමාවක් ගත්තනම් ඉවරයි. නැත්නම් හංගගෙන ඉන්න තමයි වෙන්නේ.
අරුණ Sunday, 20 May 2012 05:46 AM
මේක හොඳ පෙරණිමිත්තක්. මේගොල්ලො පරණ දේවල් අමතක කරලා අපහු එකතුවෙලා රට ගොඩදාන්න වැඩ කරනවානම් ඒක තමයි පිටරැටියන්ට දෙන්න පුළුවන් හොදම ආදර්ශය.
ඒ එම් නවරත්න Sunday, 20 May 2012 05:50 AM
සුභපැතුම්
අමිල - කටුනායක Sunday, 20 May 2012 07:11 AM
ඔයගොල්ලන්ගේ තාත්තත් ආඩම්බරකාර තාත්තා කෙනෙක් තමයි
ජීවන් හර්ශ Sunday, 20 May 2012 08:25 AM
අපිත් සතුටුයි ගොඩක්
ෆ්‍රෑන්ක් Sunday, 20 May 2012 08:47 AM
මව්බිමට පැමිණීම සාධරයෙන් පිළිගනිමු. එක් දියණියක් අනාගත සමාජ සේවා ඇමතිනියයි. අනෙක් දියනිය අනාගත අධිකරණ ඇමැතිනියයි.
ජයලත් Sunday, 20 May 2012 09:18 AM
රණවිරුවාණෙනි අපට ඔබගේ සුභපැතුම්..
පුරන් අප්පු Sunday, 20 May 2012 11:56 AM
ඇයි බැන පොඩ්ඩ ආවෙ නැද්ද?
කමල් Monday, 21 May 2012 01:11 PM
තාත්තාව ඔය අවස්ථාවාදී උගුල් අටවන්නන්ගෙන් පරිස්සම් කරගන්න.
නිශාදි Monday, 21 May 2012 01:50 PM
සුභ පැතුම්....
ඉන්දික Wednesday, 23 May 2012 01:37 PM
කට පරිස්සම් කර ගත්තොත් ඉදිරියට නිදහසේ ඉන්න පුලුවන්
ධම්මික Thursday, 24 May 2012 10:57 AM
ඔබ රට වෙනුවෙන් වින්ද දුක අපටත් දැනෙනවා.ඔබ යුද්ධය දිනුවා වගේ නුවණින් දේශපාලනයත් ජය ගන්න